Dandu Wetata Kota Adda Ali Aththu Nasala Lyrics
“Dandu vetata kota aedda ali aettu nasala” (දඬු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසලා): Dandu Wetata Kota Adda Ali Aththu Nasala (දඬු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසලා) lyrics, a Sinhala folk song sung by Iraj Weeraratne, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දඬු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසලා ගී පද, and many know it simply as Dandu vetata.
| SONG | Dandu Wetata Kota Adda Ali Aththu Nasala |
|---|---|
| SINGER | Iraj Weeraratne |
| CATEGORY | Folk |
| VIEWS | 28 |
| UPDATED |
Dandu Wetata Kota Adda Ali Aththu Nasala Lyrics Singlish
Dandu vetata kota aedda ali aettu nasala
Peraharata dala digata aeti aettu soyanā
Sil redde le gavune kohoma soyanā
Avigattu pinvattu dagabata vidalā
Uthurinda dakuninda numba aave kiyala
Koibinda neka paehati le daekke numbalā
Kovilata gini binda vedi unda nasala
Nil ahasa paraviyanta ida harimu soyalā
Dahadiyama daevaedda kota gatta numbalā
Baeta kanda diyaveddi miyadenna aeralā
Nidivaedda raja otunu vejabenna harinā
Deviyanta pin denna puluwanda vaedalaදඬු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසලා ගී පද
දඬු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසලා
පෙරහැරට දළ දිගට ඇති ඇත්තු සොයනා
සිල් රෙද්දෙ ලේ ගෑවුනේ කොහොම සොයනා
අවිගත්තු පින්වත්තු දාගැබට විදලා
උතුරින්ද දකුණින්ද නුඹ ආවේ කියලා
කොයිබින්ද නෙක පැහැති ලේ දැක්කේ නුඹලා
කෝවිලට ගිනි බින්ද වෙඩි උන්ඩ නසලා
නිල් අහස පරවියන්ට ඉඩ හරිමු සොයලා
දහඩියම දෑවැද්ද කොට ගත්ත නුඹලා
බැත කන්ද දියවෙද්දි මියැදෙන්න ඇරලා
නිදිවැද්ද රජ ඔටුනු වැජබෙන්න හරිනා
දෙවියන්ට පින් දෙන්ට පුළුවන්ද වැදලාRelated Songs and Tags
Dandu Wetata Kota Adda Ali Aththu Nasala LyricsDandu Wetata Kota Adda Ali Aththu Nasala Lyrics Englishදඬු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසලාදඬු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසලා ගීතයේ පද පෙළLyrics With TransliterationIraj Weeraratne SongsIraj Weeraratne LyricsWeeraratne Lyrics