Meth Budu Lyrics
“Meth bosath vith sith pirimadithath” (මෙත් බෝසත් විත් සිත් පිරිමදිතත්): Meth Budu (මෙත් බුදු) lyrics, a Sinhala Buddhist devotional song sung by Iraj Weeraratne and Peshala Manoj, with music by Iraj, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Meth bosath, and in Sinhala it is මෙත් බුදු ගී පද.
| SONG | Meth Budu |
|---|---|
| SINGER | Iraj Weeraratne, Peshala Manoj |
| COMPOSER | Iraj |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 10 |
| UPDATED |
Meth Budu Lyrics Singlish
Meth bosath vith sith pirimadithath
Sansare hati api e gena thaw nodanith
Sansare hati api e gena thaw nodanith...
Oya obe langata vith
Yahapatha yadithath mithureku vilasin
Meth budu himiyan dayi ane thama api nodanith
Sansare hati ane thama api nodanith...
Oya obe langata vith
Singaman ayadith asarana vilasin
Meth budu himiyan dayi ane thama api nodanith
Sansare hati ane thama api nodanith...
Sapumal kumarek vilasin pamineth
Sirimath suwandin sitha pirimadithath
Meth budu himiyan dayi ane thama api nodanith
Sansare hati ane thama api nodanith...
Meth budu himiyan dayi ane thama api nodanith
Sansare hati ane thama api nodanith...මෙත් බුදු ගී පද
මෙත් බෝසත් විත් සිත් පිරිමදිතත්
සංසාරේ හැටී අපි ඒ ගැන තව නොදනිත්
සංසාරේ හැටී අපි ඒ ගැන තව නොදනිත්...
ඔය ඔබේ ළඟට විත්
යහපත යදිතත් මිතුරෙකු විලසින්
මෙත් බුදු හිමියන් දැයි අනේ තවම අපි නොදනිත්
සංසාරේ හැටී අනේ තවම අපි නොදනිත්...
ඔය ඔබේ ළඟට විත්
සිඟමන් අයදිත් අසරණ විලසින්
මෙත් බුදු හිමියන් දැයි අනේ තවම අපි නොදනිත්
සංසාරේ හැටී අනේ තවම අපි නොදනිත්...
සපුමල් කුමරෙක් විලසින් පැමිණෙත්
සිරිමත් සුවඳින් සිත පිරිමදිතත්
මෙත් බුදු හිමියන් දැයි අනේ තවම අපි නොදනිත්
සංසාරේ හැටී අනේ තවම අපි නොදනිත්...
මෙත් බුදු හිමියන් දැයි අනේ තවම අපි නොදනිත්
සංසාරේ හැටී අනේ තවම අපි නොදනිත්...Performances of Meth Budu
Cover versions, live performances, and reality-show contestant performances of “Meth Budu” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Meth Budu LyricsMeth Budu Lyrics Englishමෙත් බුදුමෙත් බුදු ගීතයේ පද පෙළLyrics With TransliterationIraj Weeraratne SongsIraj Weeraratne LyricsWeeraratne LyricsIraj Composer
