Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. JayaSri
  3. Podi Kale Yasayi Lyrics

Podi Kale Yasayi Lyrics by JayaSri

Podi Kale Yasayi (පොඩි කාලේ යසයි) is a Sinhala song sung by JayaSri. This page presents the Podi Kale Yasayi lyrics in Sinhala script (පොඩි කාලේ යසයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Podi Kale Yasayi including singer, lyricist, composer, and view count
SONGPodi Kale Yasayi
SINGERJayaSri
VIEWS10
UPDATEDMay 2026

Podi Kale Yasayi Lyrics

Podi kaale yasai basai kiri beela hodai gunai
dena nodenama veradi karanava loku amma hondama sarai
guti paara hosata bedai mathake mage thawat thiyenava //

Gal hatha vattala pita pita batta painava
kriket elle pol pitthen hadala gahanava
takara paara piya haraha hondata vadinava
hora polis karana athare kurumba bonava
baala kaale mathakada yaalu male pahala ale allapu maalu
podi kaale ....

Siththara biththara paththara sathuta genenava
susima attakka mal ekathu karanava
ithin ee paasse kalum dedun ragnana
yuniko harkyulis viru ee dina agana
baisikale dabal padinava kochchiye paasal yanna

podi kaale ....

Guti dunnama tarahavela gedarin pitane
mulu davasema attale amba gaha mudune
gii kiyanne patan gatthe baale ee kaale
atha heriye naane malli medan me kaale
baala kaale na barak ape enne naane nevatha ee sape

podi kaale ....

පොඩි කාලේ යසයි ගී පද

පොඩි කාලේ යසයි බසයි කිරි බීලා හොදයි ගුණයි
දැන නොදැනම වැරදි කරනවා ලොකු අම්මා හොඳම සැරයි
ගුටි පාර හොසට බෙදයි මතකේ මගේ තවත් තියෙනවා //

ගල් හත වට්ටලා පිට පිට බට්ටා පයිනවා
ක්‍රිකට් එල්ලේ පොල් පිත්තෙන් හදලා ගහනවා
ටකර පාර පිය හරහා හොඳට වදිනවා
හොරා පොලිස් කරන අතරේ කුරුම්බා බොනවා
බාල කාලේ මතකද යාළු මලේ පහල ඇලේ අල්ලපු මාළු
පොඩි කාලේ ....

සිත්තර බිත්තර පත්තර සතුට ගෙනෙනවා
සුසීමා අට්ටක්කා මල් එකතු කරනවා
ඉතින් ඊය පස්සේ කැලුම් දේදුන් රඟනා
යුනිකෝ හර්කියුලිස් විරු ඒ දින අගනා
බයිසිකලේ ඩබල් පදිනවා කෝච්චියේ පාසැල් යන්නා

පොඩි කාලේ ....

ගුටි දුන්නම තරහවෙලා ගෙදරින් පිටනේ
මුළු දවසෙම අට්ටාලේ අඹ ගහ මුදුනේ
ගී කියන්න පටන් ගත්තේ බාලේ ඒ කාලේ
අත හැරියේ නෑනේ මල්ලි මෙදන් මේ කාලේ
බාල කාලේ නෑ බරක් අපේ එන්නේ නෑනේ නැවත ඒ සැපේ

පොඩි කාලේ ....

Related Songs and Tags

Podi Kale Yasayi LyricsPodi Kale Yasayi Lyrics Englishපොඩි කාලේ යසයිපොඩි කාලේ යසයි ගීතයේ පද පෙළLyrics With TransliterationJayaSri SongsJayaSri Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Podi Kale Yasayi" by JayaSri

More from JayaSri

  • Adara Lowe Apa Hamu Une Lyrics34
  • Adarei Lyrics211
  • Adarei Oba Mata Adarei Lyrics10
  • C-Devi Lyrics15
  • Europe Indala Rabana Gahala Lyrics16
  • Hima Kumari Lyrics107
  • Lion Nation Lyrics6
  • Ma Gawin Lyrics21
  • Mama Manki Lyrics21
  • Mod Goviya Lyrics332
  • Pitarata Wisthara Mewwa Lyrics3.2k
  • Piyamanne Lyrics1.5k
  • Salli Pokuru Lyrics20
  • Salli Pokuru (Mille Soya) Lyrics1.6k
  • Sheela Lyrics5.0k
  • Sheela (Balu Balu Hamathanama) Lyrics66
  • Sudu Adumin Lyrics60
  • Sudu Andumin Lyrics2.3k
  • Sulagata Kalin Lyrics4
  • Sulangata Kalin Lyrics95
  • Sundariye Lyrics841
  • Thatu Denawado Lyrics104
  • Thatu Denawado Kinduriye Lyrics7
  • Waduwa Lyrics149
  • View All Songs25

Popular Songs This Week

  • Chuttak Chuttak LyricsYohani
    89
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    75
  • Pemin Bendennai LyricsHenry Kaldera
    62
  • Himaleta Wada Usai LyricsJude Rogans
    52
  • Sansarini LyricsYasas Medagedara
    50
  • Bambara Nade LyricsBachi Susan
    44
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    43
  • Atheethaya Sihinayak Pamanai LyricsKarunarathna Diwulgane
    39
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    37
  • Hama Husma Ganema LyricsRukshan Madushanka (Rukshi)
    32