Sulagata Kalin Lyrics
by JayaSri
“Sulagata kalin paavi lassana male” (සුළගට කලින් පාවී ලස්සන මලේ), Sulagata Kalin (සුළගට කලින්) lyrics: a Sinhala love song sung by JayaSri, with words by Thushani Bulumulle, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුළගට කලින් ගී පද.
| SONG | Sulagata Kalin |
|---|---|
| SINGER | JayaSri |
| LYRICIST | Thushani Bulumulle |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Sulagata Kalin Lyrics Singlish
Sulagata kalin paavi lassana male
Vassaane numba hinda haeduwaa
Avapasa durin paayaa yali jeevithe
Nodenunu suwandak maa sewvaa
Sithuwili manaram ahasa aran
Oba maa hamuwe senehe saradama
Mal kemi athare sangawa rahase
Mage sitha gayuwe noliwu geeyak
Samanala sihinen ennedha siyothun
Arune ingili yannata aayeth
Apa piyawi lowe nathiwadha pahase
Natuwe bara wi rathu rosa malak
Sulagata kalin paavi lassana male
Vassaane numba hinda haeduwaa
Avapasa durin paayaa yali jeevithe
Nodenunu suwandak maa sewvaaසුළගට කලින් ගී පද
සුළගට කලින් පාවී ලස්සන මලේ
වස්සානේ නුඹ හින්දා හැඬුවා
අවපස දුරින් පායා යළි ජීවිතේ
නොදැනුණු සුවඳක් මා සෙව්වා
සිතුවිලි මනරම් අහස අරන්
ඔබ මා හමුවේ සැනහේ සරදම්
මල් කෙමි අතරේ සඟවා රහසේ
මගේ සිත ගැයුවේ නොලියූ ගීයක්
සමනළ සිහිනෙන් එන්නෙද සියොතුන්
අරුණේ ඉඟිලී යන්නට ආයෙත්
අප පියවී ලොවේ නැතිවද පහසේ
නටුවේ බර වී රතු රෝස මලක්
සුළගට කලින් පාවී ලස්සන මලේ
වස්සානේ නුඹ හින්දා හැඬුවා
අවපස දුරින් පායා යළි ජීවිතේ
නොදැනුනු සුවඳක් මා සෙව්වාPerformances of Sulagata Kalin
Cover versions, live performances, and reality-show contestant performances of “Sulagata Kalin” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sulagata Kalin LyricsSulagata Kalin Lyrics Englishසුළගට කලින්සුළගට කලින් ගීතයේ පද පෙළLyrics With TransliterationJayaSri SongsJayaSri LyricsThushani Bulumulle Lyricist

