Mod Goviya Lyrics by JayaSri
Mod Goviya (මෝඩ් ගොවියා) is a Sinhala song sung by JayaSri. This page presents the Mod Goviya lyrics in Sinhala script (මෝඩ් ගොවියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mod Goviya |
|---|---|
| SINGER | JayaSri |
| VIEWS | 332 |
| UPDATED |
Mod Goviya Lyrics
Mage nono vigahata varenko ban
Api me sinduwa kiyana gaman
Ane natanna balanko dan //
Mage nam thiyenne amuthuma stylawa
Verlas eke kiyanne baila
Maiyyokka tika lipe thibenna
Polsamboleth sarata kotanna
Dole panala nagena ena vita maga
Sihil sulan vedi hirigadu pipuna
(Daruwan tika nidi karawala
Ayiyo natanna varenko dan ...//)
Mage nono .../
Aha aha mod gowiya//
Kumbure veda tika hariyata karuna
Aswannath hoda ganata dunna
Niyara dige umba embula aran ena
Hati deka mage hada gidi ga seluna
Ira basa yana vita gomman venta
Kuppi lampuwe eliya dilenna
(Hendirikka mal palasa dige
Ane natanna varenko dan ...//)
Mage nono vigahata varenko ban
Apime sinduwa kiyana gaman
Ane natanna balanko dan ...///මෝඩ් ගොවියා ගී පද
මගේ නොනො විගහට වරෙන්කො බන්
අපි මේ සින්දුව කියන ගමන්
අනේ නටන්න බලන්කෝ දැන් //
මගේ නම් තියෙන්නේ අමුතුම ස්ටයිලා
වැර්ලස් එකේ කියන්නේ බයිලා
මෛයියෝක්කා ටික ලිපේ තිබෙන්නා
පොල්සම්බෝලේත් සැරට කොටන්නා
දොළේ පැනල නාගෙන එන විට මග
සිහිල් සුළං වැදී හිරිගඩු පිපුනා
(දරුවන් ටික නිදි කරවලා
අයියෝ නටන්න වරෙන්කො දැන් ...//)
මගේ නොනො .../
අහ අහ මෝඩ් ගොවියා//
කුඹුරේ වැඩ ටික හරියට කරුණා
අස්වන්නත් හොද ගානට දුන්නා
නියර දිගේ උඹ ඇඹුල අරන් එන
හැටි දැක මගේ හද ගිඩි ගා සැලුනා
ඉර බැස යන විට ගොම්මන් වෙන්ට
කුප්පි ලාම්පුවේ එලිය දිලෙන්නා
(හෙන්දිරික්ක මල් පලස දිගේ
අනේ නටන්න වරෙන්කෝ දැන් ...//)
මගේ නොනො විගහට වරෙන්කො බන්
අපිමේ සින්දුව කියන ගමන්
අනේ නටන්න බලන්කෝ දැන් ...///Related Songs and Tags
Mod Goviya LyricsMod Goviya Lyrics Englishමෝඩ් ගොවියාමෝඩ් ගොවියා ගීතයේ පද පෙළLyrics With TransliterationJayaSri SongsJayaSri Lyrics