Ma Gawin Lyrics
by JayaSri
“Ma gavin avith ra heenae” (මා ගාවින් ඇවිත් රෑ හීනයේ): Ma Gawin (මා ගාවින්) lyrics, a Sinhala love song sung by JayaSri, with words by Thushari Dilkshi Weerasinghe and music by Isuru Vithanage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මා ගාවින් ගී පද.
| SONG | Ma Gawin |
|---|---|
| SINGER | JayaSri |
| LYRICIST | Thushari Dilkshi Weerasinghe |
| COMPOSER | Isuru Vithanage |
| CATEGORY | Love Songs |
| VIEWS | 36 |
| UPDATED |
Ma Gawin Lyrics Singlish
Ma gavin avith ra heenae
Nuba langin siti waelae ki rahasae
Aadaraye hugak dae thibuna
Mata hondin eya daenuna ae mohothae
Ae kaaleth nubai mage heenae
Me kaaleth nubai mage heenae
Nae wenwee yanne kisi daa hitha langin
Nuba maagen giyath dura wenwee
Mama thaamath nuben nae wenwee
Ra heenae inne saemada nuba langin
Danna kaagenuth nuba koidaeyi mama aesuwa
Ae koi kawuruth nuba gena nodanee mata kiwa
Saagaraye ralin rala peralee
Awaasae duki hitha piruni aadaraye
Nuba maage langin un kaalae
Sandasaavi sandai sae unnae api paehee
Yali aawoth langin nuba hinduwa
Satapannam aadaren naawa
Me waage ma nam saemada aadarae
Langa naetiwata adath mage langamai
Mage nowunata thawath nuba magemai
Ae heenae yannae kisidaa jeewithae
Danna kaagenuth nuba koidaeyi mama aesuwa
Ae koi kawuruth nuba gena nodanee mata kiwaමා ගාවින් ගී පද
මා ගාවින් ඇවිත් රෑ හීනයේ
නුඹ ලඟින් සිටි වේලයේ කී රහසේ
ආදරයේ හුඟක් දේ තිබුනා
මට හොඳින් එය දැනුනා ඒ මොහොතේ
ඒ කාලෙත් නුඹයි මගෙ හීනේ
මේ කාලෙත් නුඹයි මගෙ හීනේ
නෑ වෙන්වී යන්නේ කිසිදා හිත ලඟින්
නුඹ මාගෙන් ගියත් දුර වෙන්වී
මම තාමත් නුඹෙන් නෑ වෙන්වී
රෑ හීනේ ඉන්නේ සැමදා නුඹ ලඟින්
දන්නා කාගෙනුත් නුඹ කොයිදැයි මම ඇසුවා
ඒ කොයි කවුරුත් නුඹ ගැන නොදනී මට කීවා
සාගරයේ රළින් රළ පෙරලී
අවාසේ දුකින් හිත පිරුනි ආදරයේ
නුඹ මාගේ ලඟින් උන් කාලේ
සඳසාවී සඳයි සේ උන්නේ අපි පෑහී
යලි ආවොත් ලඟින් නුඹ හිඳුවා
සතපන්නම් ආදරෙන් නාවා
මේ වාගේ මා නම් සැමදා ආදරේ
ලඟ නැතිවට අදත් මගෙ ලඟමයි
මගෙ නොවුනට තවත් නුඹ මගෙමයි
ඒ හීනේ යන්නෑ කිසිදා ජීවිතේ
දන්නා කාගෙනුත් නුඹ කොයිදැයි මම ඇසුවා
ඒ කොයි කවුරුත් නුඹ ගැන නොදනී මට කීවාPerformances of Ma Gawin
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Gawin” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Gawin LyricsMa Gawin Lyrics Englishමා ගාවින්මා ගාවින් ගීතයේ පද පෙළLyrics With TransliterationJayaSri SongsJayaSri LyricsIsuru Vithanage ComposerThushari Dilkshi Weerasinghe Lyricist
