Hima Kumari Lyrics by JayaSri
Hima Kumari (හිම කුමාරි) is a Sinhala song sung by JayaSri. This page presents the Hima Kumari lyrics in Sinhala script (හිම කුමාරි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hima Kumari |
|---|---|
| SINGER | JayaSri |
| VIEWS | 108 |
| UPDATED |
Hima Kumari Lyrics
Seetama seeta hima kaale
Sudo sudu wesse
Obe dahena petalila
Aeta epita hima yaaye
Taniwenna sipa ganna asai
Mage hima kumari
Seeta irthuwe boda welaa
Vasanthaye sonduru raaye
Taniwa iki bindina cheriyayee
Geeyakin mage hada
Anda ee lassana
Amathak karanna lobai
Mage kumari
Seetama seeta hima kaale .../
Paalu nidi nathi yaame
Lanwela thepalu katha
Sihinayak wage mathake
Kisida uruma wee nathath
Obe dethol sipa gannata
Dennako dennako
Hima kumari
Seetama seeta hima kaale .../හිම කුමාරි ගී පද
සීතම සීත හිම කාලේ
සුදෝ සුදු වෙස්සේ
ඔබේ දැහෙන පැටලිලා
ඈත එපිට හිම යායේ
තනිවෙන්න සිප ගන්න අසයි
මගේ හිම කුමාරි
සීත ඉර්තුවේ බොඳ වෙලා
වසන්තයේ සොඳුරු රැයේ
තනිව ඉකි බිඳින චෙරියායේ
ගීයකින් මගේ හද
ඇඳ ඒ ලස්සන
අමතක කරන්න ලෝබයි
මගේ කුමාරි
සීතම සීත හිම කාලේ .../
පාලු නිදි නැති යාමේ
ලන්වෙලා තෙපලූ කතා
සිහිනයක් වගේ මතකේ
කිසිදා උරුම වී නැතත්
ඔබේ දෙතොල් සිප ගන්නට
දෙන්නකෝ දෙන්නකෝ
හිම කුමාරි
සීතම සීත හිම කාලේ .../Performances of Hima Kumari
Cover versions, live performances, and reality-show contestant performances of “Hima Kumari” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hima Kumari LyricsHima Kumari Lyrics Englishහිම කුමාරිහිම කුමාරි ගීතයේ පද පෙළLyrics With TransliterationJayaSri SongsJayaSri Lyrics


