Sanasennam Ma (Ra Ahase Tharu Dilunata) Lyrics
“Raa ahase taru dilunata” (රෑ අහසේ තරු දිලුණට): Sanasennam Ma (Ra Ahase Tharu Dilunata) (සැනසෙන්නම් මා (රෑ අහසේ තරු දිලුණට)) lyrics, a Sinhala love song sung by Priyal Disanayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සැනසෙන්නම් මා (රෑ අහසේ තරු දිලුණට) ගී පද, and many know it simply as Raa ahase.
| SONG | Sanasennam Ma (Ra Ahase Tharu Dilunata) |
|---|---|
| SINGER | Priyal Disanayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 40 |
| UPDATED |
Sanasennam Ma (Ra Ahase Tharu Dilunata) Lyrics Singlish
Raa ahase taru dilunata
Naa eliyak handa vaage
Jeevitayata monava thibunada
Naa kisiwak ee numba vaage.......
Sanasennam maa numba
Langa nam hema mohothema
Handunagannata jeevitayama saralai nam maa
Nuba haa gewanaa kaalaya
Senehasa vinda ipilei sitha.......
Paata itirena dedunnaka hada
Paavena sulange yannae boda vee
Lokaya gena oba dakinaa vita
Paata paata dedunnak vaage.....
Sanasennam maa......//සැනසෙන්නම් මා (රෑ අහසේ තරු දිලුණට) ගී පද
රෑ අහසේ තරු දිලුණට
නෑ එළියක් හඳ වාගේ
ජීවිතයට මොනවා තිබුණද
නෑ කිසිවක් ඒ නුඹ වාගේ.......
සැනසෙන්නම් මා නුඹ
ළඟ නම් හැම මොහොතේම
හඳුනාගන්නට ජීවිතයම සරලයි නම් මා
නුඹ හා ගෙවනා කාලය
සෙනෙහස විඳ ඉපිලෙයි සිත.......
පාට ඉතිරෙන දේදුන්නක හැඩ
පාවෙන සුළඟේ යන්නෑ බොඳ වී
ලෝකය ගැන ඔබ දකිනා විට
පාට පාට දේදුන්නක් වාගේ.....
සැනසෙන්නම් මා......//
Related Songs and Tags
Sanasennam Ma (Ra Ahase Tharu Dilunata) LyricsSanasennam Ma (Ra Ahase Tharu Dilunata) Lyrics Englishසැනසෙන්නම් මා (රෑ අහසේ තරු දිලුණට)සැනසෙන්නම් මා (රෑ අහසේ තරු දිලුණට) ගීතයේ පද පෙළLyrics With TransliterationPriyal Disanayake SongsPriyal Disanayake LyricsDisanayake Lyrics