Jeewithe Sunwela Lyrics by Viraj Perera
Jeewithe Sunwela (ජීවිතේ සුන්වෙලා) is a Sinhala song sung by Viraj Perera. The lyrics were written by Kushan Maneendra. This page presents the Jeewithe Sunwela lyrics in Sinhala script (ජීවිතේ සුන්වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Jeewithe Sunwela |
|---|---|
| SINGER | Viraj Perera |
| LYRICIST | Kushan Maneendra |
| COMPOSER | Viraj Perera |
| VIEWS | 40 |
| UPDATED |
Jeewithe Sunwela Lyrics
Jeevithe sunwela hadawathe welalila
Mathakaye hangila vindwami divithura
(Aadare ai me taram vedana.....//)
Pawasavi deviyan pawa asuwothin
Ma pathuwe obamai kiya
Yali awoth maage wela
Piliganam sitiyothin jeewath wela
Senehe namen gelu
Kandulin pirune me sagare
Mage duka hadunnenne me sagare.....
Mata thama adahaganna ba
Oba yanathura sitiya golu wi bala
Obe name rudhiren liya
Divurannam hemada obage kiya
Senehe namen helu
Susumin pirune me maruthe
Mage duka hadunnenne maruthe.....
Jeevithe sunwela.....ජීවිතේ සුන්වෙලා ගී පද
ජීවිතේ සුන්වෙලා හදවතේ වැලලිලා
මතකයේ හැංගිලා විඳවමි දිවිතුරා
(ආදරේ ඇයි මේ තරම් වේදනා.....//)
පවසාවි දෙවියන් පවා ඇසුවොතින්
මා පැතුවේ ඔබමයි කියා
යළි ආවොත් මාගේ වෙලා
පිළිගන්නම් සිටියෝතින් ජීවත් වෙලා
සෙනෙහේ නාමෙන් ගැලූ
කඳුලින් පිරුණේ මේ සාගරේ
මගේ දුක හඳුනන්නේ මේ සාගරේ.....
මට තාම අදහගන්න බෑ
ඔබ යනතුරා සිටියා ගොළු වී බලා
ඔබේ නාමේ රුධිරෙන් ලියා
දිව්රන්නම් හැමදා ඔබගේ කියා
සෙනෙහේ නාමෙන් හෙලූ
සුසුමින් පිරුණේ මේ මාරුතේ
මගේ දුක හඳුනන්නේ මාරුතේ.....
ජීවිතේ සුන්වෙලා.....
Performances of Jeewithe Sunwela
Cover versions, live performances, and reality-show contestant performances of “Jeewithe Sunwela” on YouTube.
Cover Versions · 9
▶Coverආදරේ ඇයි මේ තරම් වේදනා | Jiwithe Sunwela (ජීවිතේ සුන්වෙලා) - Viraj Perera Music Video | Sinhala SongMusic Life
▶CoverJeewithe Sunwela (ජීවිතේ සුන්වෙලා) – Viraj Perera | New Sinhala Songs 2023 | Aluth Sindu 2023Sereppu TV - සෙරෙප්පු TV
▶CoverJeewithe Sunwela | Viraj Perera Ft Kush Raj www.hirufm.lkHiru FM
▶CoverJeewithe Sunwela - Viraj ft KushRaj [OFFICIAL]KushRaj Entertainment
▶CoverJeewithe Sunwela- Viraj Perera new songKD Creation
▶CoverJeewithe Sunwela - Viraj Perera_HIGHyou tube channel Madushan
▶CoverJeewithe Sunwela Viraj PereraDeshan Rangana
▶CoverJeewithe Sunwela (ජීවිතේ සුන්වෙලා) – Viraj Perera @mucinex843Mucinex
▶CoverJeevithe Sunwela | ජීවිතේ සුන් වෙලාKavizz
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Jeewithe Sunwela LyricsJeewithe Sunwela Lyrics Englishජීවිතේ සුන්වෙලාජීවිතේ සුන්වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationViraj Perera SongsViraj Perera LyricsPerera LyricsViraj Perera ComposerKushan Maneendra Lyricist