Nokiyana Hamadema Lyrics
by Viraj Perera
“Nokiyana haemadema” (නොකියනා හැමදේම): Nokiyana Hamadema (නොකියනා හැමදේම) lyrics, a Sinhala heartbreak song sung by Viraj Perera, with words by Kushan Mahendra and music by Sadeeptha Gunawardena, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is නොකියනා හැමදේම ගී පද, and many know it simply as Nokiyana haemadema.
| SONG | Nokiyana Hamadema |
|---|---|
| SINGER | Viraj Perera |
| LYRICIST | Kushan Mahendra |
| COMPOSER | Sadeeptha Gunawardena |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 46 |
| UPDATED |
Nokiyana Hamadema Lyrics Singlish
Nokiyana haemadema
danunu bava danunada
Senehe mage madivida
Adarei pana sema
danvath kiyanne oya hitha hadanne
ma athharinna neda //
Nobala ma diha daesa sangavala
inne ai hadhavatha ridava
Sinha maelavila dethola goluvela
Nokiyana rahasa kandulin penuna
Thav kal gewanna bariwei daranna
Herayanavada atha mage
Kohomada kiyanne oba haera hindinne
Oba mage hadhavatha vaage
Nonida rae pura hina ihiruna
Vavannata bari thaena haduwa
Oba venas vela yai duras vela
Adahaganna bari hitha hirivatila
Thav kal gewanna bariwei daranna
Herayanavada atha mage
Kohomada kiyanne oba haera hindinne
Oba mage hadhavatha vaage
Nokiyana haemadema ....නොකියනා හැමදේම ගී පද
නොකියනා හැමදේම
දැනුනු බව දැනුනාද
සෙනෙහෙ මගේ මදිවීද
ආදරෙයි පණ සේම
දැන්වත් කියන්න ඔය හිත හදන්නේ
මා අත්හරින්න නේද //
නොබලා මා දිහා දෑස සඟවලා
ඉන්නේ ඇයි හදවත රිදවා
සිනහ මැලවිලා දෙතොල ගොළුවෙලා
නොකියනා රහස කඳුලින් පෙනුනා
තව කල් ගෙවන්න බැරිවෙයි දරන්න
හැරයනවද අත මාගේ
කොහොමද කියන්න ඔබ හැර හිඳින්නේ
ඔබ මගේ හදවත වාගේ
නොනිද රෑ පුරා හීන ඉහිරුනා
වාවන්නට බැරි තැන හැඬුවා
ඔබ වෙනස් වෙලා යයි දුරස් වෙලා
අදහගන්න බැරි හිත හිරිවැටිලා
තව කල් ගෙවන්න බැරිවෙයි දරන්න
හැරයනවද අත මාගේ
කොහොමද කියන්න ඔබ හැර හිඳින්නේ
ඔබ මගේ හදවත වාගේ
නොකියනා හැමදේම ....
Performances of Nokiyana Hamadema
Cover versions, live performances, and reality-show contestant performances of “Nokiyana Hamadema” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverNokiyana Hamadema(නොකියනා හැමදේම) Viraj Perera | Music Video 2019 | New Sinhala Songs |New Maru HitsND TUNES
▶CoverNokiyana HamademaIdeaSync
▶CoverNokiyana Hamadema- Viraj Perera [OFFICIAL]Kushan Maneendra
▶CoverNokiyana Hamadema - Viraj Perera | නොකියන හැමදේම - විරාජ් පෙරේරාSri Tv
▶CoverNokiyana Hamadema - Viraj PereraTharindu Dilshan
▶CoverViraj Perera New Song | Nokiyana Hamadema(නොකියනා හැමදේම) Music Video 2019 | New Sinhala SongsAsha TV
▶CoverNokiyana Hamadema (නොකියනා හැමදේම) - Viraj Perera New Music Video_New Sinhala Song 2020_Music DreamMusic Dream
▶CoverNokiyana Hamadema නොකියනා හැමදේම Viraj Perera Dj Remix DJ NiroDj Niro
▶CoverNokiyanaa hamadema (නොකියනා හැමදේම)SRi . මාල්
▶CoverNokiyana Hamadema (නොකියනා හැමදේම) Viraj Perera Music Video 2021Ridma Creations
▶Covernokiyana hamadema karoke (නොකියනා හැමදේම)Viraj PereraGayan max TV
▶CoverNokiyana hamadeema | නොකියනා හැමදේම | Viraj pereraSL JIM BEAMS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nokiyana Hamadema LyricsNokiyana Hamadema Lyrics Englishනොකියනා හැමදේමනොකියනා හැමදේම ගීතයේ පද පෙළLyrics With TransliterationViraj Perera SongsViraj Perera LyricsPerera LyricsSadeeptha Gunawardena ComposerKushan Mahendra Lyricist
