Hitha Mula Karala Lyrics
by Viraj Perera
“Hita mula karala, oba giyada” (හිත මුලා කරලා, ඔබ ගියදා): Hitha Mula Karala (හිත මුලා කරලා) lyrics, a Sinhala heartbreak song sung by Viraj Perera, with music by Denuwan Kaushaka, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hita mula, and in Sinhala it is හිත මුලා කරලා ගී පද.
| SONG | Hitha Mula Karala |
|---|---|
| SINGER | Viraj Perera |
| LYRICIST | Viraj Perera |
| COMPOSER | Denuwan Kaushaka |
| CATEGORY | Heart Break |
| VIEWS | 134 |
| UPDATED |
Hitha Mula Karala Lyrics Singlish
Hita mula karala - oba giyada
Mage adare aran
Tanikamak danuna - hita riduna
Oba gena mathak vela
Mage sevanin yannama giyath
Ahithak nae pathuwe thavath
Ma loke thanivi giyath
Oba semakal innako hondin
(Balana balana thana penena penena thana
Obe ruwamai penenne
Obage sathuta hera mage sathuta gena
Mama kisida nae hithanne...//)
Mage sevanin....
(Sithana pathana hemadema dawaskadi
Apa heradala yanne
Sasara gewena thuru thaniwi hidina bawa
Oba pamanai thaw dannne...//)
Mage sevanin....
Hita mula karala......
Mage sevanin......හිත මුලා කරලා ගී පද
හිත මුලා කරලා - ඔබ ගියදා
මගෙ ආදරේ අරන්
තනිකමක් දැනුනා - හිත රිදුනා
ඔබ ගැන මතක් වෙලා
මගෙ සෙවනින් යන්නම ගියත්
අහිතක් නෑ පැතුවේ තවත්
මා ලෝකේ තනිවී ගියත්
ඔබ සැමකල් ඉන්නකො හොඳින්
(බලන බලන තැන පෙනෙන පෙනෙන තැන
ඔබෙ රුවමයි පෙනෙන්නේ
ඔබගෙ සතුට හැර මාගෙ සතුට ගැන
මම කිසිදා නෑ හිතන්නේ...//)
මගෙ සෙවනින්....
(සිතන පතන හැමදේම දවසකදි
අප හැරදාලා යන්නේ
සසර ගෙවෙන තුරු තනිව හිඳින බව
ඔබ පමණයි තව දන්නේ...//)
මගෙ සෙවනින්....
හිත මුලා කරලා......
මගෙ සෙවනින්......Performances of Hitha Mula Karala
Cover versions, live performances, and reality-show contestant performances of “Hitha Mula Karala” on YouTube.
Cover Versions · 12
▶CoverHitha Mula Karala හිත මුලා කරලා Viraj Perera New Song 2019 with ArrowstarOrange Video
▶CoverViraj Perera - Hitha Mula KaralaVirajPereraVEVO
▶CoverHitha mula karala ( viraj perera new song 2019 )shehan dinuka
▶CoverHitha Mula Karala | හිත මුලා කරලා | Viraj Perera @flamingoesahungallaAhungalla Flamingoes
▶CoverViraj perera - Hitha Mula Karala || හිත මුලා කරලා || Song [සිංහල]Dhanushka Official
▶CoverHita Mula Karala " හිත මුලා කරලා " | Kurunagala Beji | Viraj PereraTHE BEAUTIYFULL THINGS
▶CoverHitha Mula Karala හිත මුලා කරලා Viraj perera 2019 New Song OFFICEALNew sinhala music 2019
▶Coverhitha mula karala ( හිත මුලා කරලා ) song [ V_A_BEATS ] manopara 2023V A BEATS
▶CoverHitha mula karala.හිත මුලා කරලාSRi . මාල්
▶CoverHitha Mula Karala (හිත මුලා කරලා) - Viraj Perera New Song 2019/Korian Mix Video 2019KVIP PRODUCTION
▶CoverViraj Perera New Music Video ( හිත මුලා කරලා - Hitha Mula Karala )Black Pearl Decoration
▶Coverහිත මුලා කරලා | Hitha mula karala | Viraj perera New Sinhala Song 2019රැවුලා බ්‍රෝ
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hitha Mula Karala LyricsHitha Mula Karala Lyrics Englishහිත මුලා කරලාහිත මුලා කරලා ගීතයේ පද පෙළLyrics With TransliterationViraj Perera SongsViraj Perera LyricsPerera LyricsDenuwan Kaushaka ComposerViraj Perera Lyricist