Hadawatha Gahena Lyrics by Viraj Perera
Hadawatha Gahena (හදවත ගැහෙනා) is a Sinhala song sung by Viraj Perera. This page presents the Hadawatha Gahena lyrics in Sinhala script (හදවත ගැහෙනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hadawatha Gahena |
|---|---|
| SINGER | Viraj Perera |
| VIEWS | 95 |
| UPDATED |
Hadawatha Gahena Lyrics
Daase oya ruva meveela..
Naa langa saenasuma raedila..
Kaalaya hemihita geveela..
Yayi thawa api dura aedila..
Hadavatha gaehenaa..gaehenaa mohatak paasa..
Mathaketa enne oya aes dekamai saemadaa..
Jeevath venne kohomada obagen midila..
Me sansaare oba sathutai mata ona..
Raa ahase tharu naa daen hinaahenne..
Oba kohedo maa haeradaa ada inne..
Mage loke oba pamanai mata unne..
Oba giyada duka vitharai mata laebune..
Paaluwe taniwela maa innavaa..
Oba langin unnu kaalaye..
Dun aadarema jeevithe velaa..
Hadavatha gaehenaa...
Maa danna kawuruth naeha oba vaage..
Duka daenne kawuruda mage aesvaage..
Saenasennam unna nam nethu maane..
Miyadenam langatama vee oya thurule..
Paaluwe taniwela maa innavaa..
Oba langin unnu kaalaye..
Dun aadarema jeevithe velaa..
Hadavatha gaehenaa...හදවත ගැහෙනා ගී පද
දෑසේ ඔය රුව මැවිලා..
නෑ ලඟ සැනසුම රැදිලා..
කාලය හෙමිහිට ගෙවිලා..
යයි තව අපි දුර ඇදිලා..
හදවත ගැහෙනා..ගැහෙනා මොහතක් පාසා..
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා..
ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා..
මේ සංසාරේ ඔබ සතුටයි මට ඕනා..
රෑ අහසේ තරු නෑ දැන් හිනැහෙන්නේ..
ඔබ කොහෙදෝ මා හැරදා අද ඉන්නේ..
මගෙ ලෝකේ ඔබ පමණයි මට උන්නේ..
ඔබ ගියදා දුක විතරයි මට ලැබුණේ..
පාළුවේ තනිවෙලා මා ඉන්නවා..
ඔබ ලඟින් උන්නු කාලයේ..
දුන් ආදරේම ජීවිතේ වෙලා..
හදවත ගැහෙනා...
මා දන්නා කවුරුත් නැහැ ඔබ වාගේ..
දුක දන්නේ කවුරුද මගෙ ඇස්වාගේ..
සැනසෙන්නම් උන්නා නම් නෙතු මානේ..
මියැදෙන්නම් ලඟටම වී ඔය තුරුලේ..
පාළුවේ තනිවෙලා මා ඉන්නවා..
ඔබ ලඟින් උන්නු කාලයේ..
දුන් ආදරේම ජීවිතේ වෙලා..
හදවත ගැහෙනා...Performances of Hadawatha Gahena
Cover versions, live performances, and reality-show contestant performances of “Hadawatha Gahena” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowUdaya Nadeeshan | Hadawatha Gahena (හදවත ගැහෙනා) | Live Shows | The Voice Sri LankaUdaya Nadeeshan
▶Reality ShowAsanka Hettiarachchi | Hadawatha Gahena (හදවත ගැහෙනා) | Quarter Final | The Voice Sri LankaAsanka Hettiarachchi
▶Reality ShowHadawatha Gahena - හදවත ගැහෙනා | Eranda Madushan Hiru Star Season 3 |SUPER 48|Episode 84Viraj Perera
▶Reality ShowHadawatha Gahena - හදවත ගැහෙනා | Anushka Thilan | Hiru Star Season 04 | WILD CARD ROUNDAnushka Thilan
▶Reality ShowHadawatha Gahena - හදවත ගැහෙනා | Anushka Thilan | Hiru Star Season 04 | WILD CARD ROUNDAnushka Thilan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hadawatha Gahena LyricsHadawatha Gahena Lyrics Englishහදවත ගැහෙනාහදවත ගැහෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationViraj Perera SongsViraj Perera LyricsPerera Lyrics