Athmiya Me Sihine Lyrics
by Viraj Perera
“Aathmiya me sihine ranhuyakin ekwenakam” (ආත්මීය මේ සිහිනේ රන්හුයකින් එක්වෙනකම්): Athmiya Me Sihine (ආත්මීය මේ සිහිනේ) lyrics, a Sinhala love song sung by Viraj Perera, with words by Dilan Gamage and music by Thilina Ruhunage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආත්මීය මේ සිහිනේ ගී පද.
| SONG | Athmiya Me Sihine |
|---|---|
| SINGER | Viraj Perera |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Thilina Ruhunage |
| CATEGORY | Love Songs |
| VIEWS | 42 |
| UPDATED |
Athmiya Me Sihine Lyrics Singlish
Aathmiya me sihine ranhuyakin ekwenakam
Aathma gaanakadee ho oba wenuwen ipadenam
Ho me supem wasanthe sandakinduriya oba wenakam
Aathmayen aathmaya ho man sanda kindura wennam
Obe oya nethu sewane me hitha nawathinakam
Innata mata awasara nam sandata divura kiyanam
Aathmayak gaane oba pasu pasa enne
Sansarai mage senehe sandata divura kiyanam......
Aathmiya me sihine.....ආත්මීය මේ සිහිනේ ගී පද
ආත්මීය මේ සිහිනේ රන්හුයකින් එක්වෙනකම්
ආත්ම ගාණකදී හෝ ඔබ වෙනුවෙන් ඉපදෙන්නම්
හෝ මේ සුපෙම් වසන්තේ සඳකිඳුරිය ඔබ වෙනකම්
ආත්මයෙන් ආත්මය හෝ මං සඳ කිඳුරා වෙන්නම්
ඔබේ ඔය නෙතු සෙවනේ මේ හිත නවතිනකම්
ඉන්නට මට අවසර නම් සඳට දිව්රා කියන්නම්
ආත්මයක් ගානේ ඔබ පසු පස එන්නේ
සංසාරයි මගේ සෙනෙහේ සඳට දිව්රා කියන්නම්......
ආත්මීය මේ සිහිනේ.....
Performances of Athmiya Me Sihine
Cover versions, live performances, and reality-show contestant performances of “Athmiya Me Sihine” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Athmiya Me Sihine LyricsAthmiya Me Sihine Lyrics Englishආත්මීය මේ සිහිනේආත්මීය මේ සිහිනේ ගීතයේ පද පෙළLyrics With TransliterationViraj Perera SongsViraj Perera LyricsPerera LyricsThilina Ruhunage ComposerDilan Gamage Lyricist
