Thathagathayanane Lyrics by Viraj Perera
Thathagathayanane (තථාගතයාණනේ) is a Sinhala song sung by Viraj Perera. The lyrics were written by Lasitha Jayaneththi Arachchige, and the music is composed by Dilshan L Silva. This page presents the Thathagathayanane lyrics in Sinhala script (තථාගතයාණනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thathagathayanane |
|---|---|
| SINGER | Viraj Perera |
| LYRICIST | Lasitha Jayaneththi Arachchige |
| COMPOSER | Dilshan L Silva |
| VIEWS | 211 |
| UPDATED |
Thathagathayanane Lyrics
Thathagathayanane thathagathayanane.....
(Duka daenuna dukata hethuwa theruna....//)
Thama kisivaku athharinnata beriwa lathaewenawa
Thathagathayanane thathagathayanane.....
(Duka daenuna dukata hethuwa theruna....//)
Namothe buddha veerattu
Vippa muttho sisabadi
Sammaabhada patipannosami
Thassa me saranang pawathi.....
Bhawa pura saerisaraala paw kalado ihatath wada
Sitha pura sathutak soyaa awasaanayedi duka pamanayi sada
Hamana sulange dahamai aesune
Pin madi wunado sansaaraye.......
Thathagathayanane thathagathayanane.....
(Duka daenuna dukata hethuwa theruna....//)
Nima welaa maranin ehaa yali upadina me jeewithe
Sihikalaa guna kanda amaa rasa waehena dharmaya obe
Hamana sulange dahamai aesune
Pin madi wunado sansaaraye.......
Thathagathayanane thathagathayanane.....
(Duka daenuna dukata hethuwa theruna....////)තථාගතයාණනේ ගී පද
තථාගතයාණනේ තථාගතයාණනේ.....
(දුක දැනුණා දුකට හේතුව තේරුණා....//)
තාම කිසිවකු අත්හරින්නට බැරිව ලතැවෙනවා
තථාගතයාණනේ තථාගතයාණනේ.....
(දුක දැනුණා දුකට හේතුව තේරුණා....//)
නමෝතේ බුද්ධ වීරට්ටු
විප්ප මුත්තෝ සිසබදී
සම්මාභාද පටිපන්නෝසමී
තස්ස මේ සරණං පවාතී.....
භව පුරා සැරිසරාලා පව් කළාදෝ ඉහටත් වඩා
සිත පුරා සතුටක් සොයා අවසානයේදි දුක පමණයි සදා
හමනා සුළඟේ දහමයි ඇසුණේ
පින් මදි වුණාදෝ සංසාරයේ.......
තථාගතයාණනේ තථාගතයාණනේ.....
(දුක දැනුණා දුකට හේතුව තේරුණා....//)
නිම වෙලා මරණින් එහා යලි උපදිනා මේ ජීවිතේ
සිහිකළා ගුණ කඳ අමා රස වෑහෙනා ධර්මය ඔබේ
හමනා සුළඟේ දහමයි ඇසුණේ
පින් මදි වුණාදෝ සංසාරයේ.......
තථාගතයාණනේ තථාගතයාණනේ.....
(දුක දැනුණා දුකට හේතුව තේරුණා....////)
Related Songs and Tags
Thathagathayanane LyricsThathagathayanane Lyrics Englishතථාගතයාණනේතථාගතයාණනේ ගීතයේ පද පෙළLyrics With TransliterationViraj Perera SongsViraj Perera LyricsPerera LyricsDilshan L Silva ComposerLasitha Jayaneththi Arachchige Lyricist