Palu Ahasak Pura (Man Adarei) Lyrics
“Paalu ahasak pura liyami pem kalpana” (පාළු අහසක් පුරා ලියමි පෙම් කල්පනා): Palu Ahasak Pura (Man Adarei) (පාළු අහසක් පුරා (මං ආදරෙයි)) lyrics, a Sinhala love song sung by Meena Prasadinee and Viraj Perera, with words by Niduk Madushika and music by Jayasiri Amarasekara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Paalu ahasak, and in Sinhala it is පාළු අහසක් පුරා (මං ආදරෙයි) ගී පද.
| SONG | Palu Ahasak Pura (Man Adarei) |
|---|---|
| SINGER | Meena Prasadinee, Viraj Perera |
| LYRICIST | Niduk Madushika |
| COMPOSER | Jayasiri Amarasekara |
| CATEGORY | Love Songs |
| VIEWS | 29 |
| UPDATED |
Palu Ahasak Pura (Man Adarei) Lyrics Singlish
Paalu ahasak pura liyami pem kalpana
Sonduru sayurata wada adarei man sada
Kandulu nethu ki katha oba langama nevathuna
Sonduru pemvathkamak hitha vata guli vuna
Man adarei...... Man adarei......
Aran giya hitha nevatha denava nam
Nuba namin man hitha hadan innam
Langata gath hitha nevatha dennata nam
Ahimi hitha langa miyadenata thibuna nam.......
Sasara sarana thura nuba langama dewatila
Hidinata ma pem pathum genannam
Semada man adarei...... Man adarei......පාළු අහසක් පුරා (මං ආදරෙයි) ගී පද
පාළු අහසක් පුරා ලියමි පෙම් කල්පනා
සොඳුරු සයුරට වඩා ආදරෙයි මං සදා
කඳුළු නෙතු කී කතා ඔබ ළඟම නැවතුණා
සොඳුරු පෙම්වත්කමක් හිත වටා ගුලි වුණා
මං ආදරෙයි...... මං ආදරෙයි......
අරන් ගිය හිත නැවත දෙනවා නම්
නුඹ නමින් මං හිත හදන් ඉන්නම්
ළඟට ගත් හිත නැවත දෙන්න්‍ට නම්
අහිමි හිත ළඟ මියැදෙන්නට තිබුණා නම්.......
සසර සරනා තුරා නුඹ ළඟම දැවටිලා
හිඳින්නට මා පෙම් පැතුම් ගේන්නම්
සෑමදා මං ආදරෙයි...... මං ආදරෙයි......
Related Songs and Tags
Palu Ahasak Pura (Man Adarei) LyricsPalu Ahasak Pura (Man Adarei) Lyrics Englishපාළු අහසක් පුරා (මං ආදරෙයි)පාළු අහසක් පුරා (මං ආදරෙයි) ගීතයේ පද පෙළLyrics With TransliterationMeena Prasadinee SongsMeena Prasadinee LyricsPrasadinee LyricsJayasiri Amarasekara ComposerNiduk Madushika Lyricist