Mathakaida Ada Wage Lyrics by Meena Prasadinee
Mathakaida Ada Wage (මතකයිද අද වාගෙ) is a Sinhala song sung by Meena Prasadinee. The lyrics were written by Denuwan Perera, and the music is composed by Dulip Mirando. This page presents the Mathakaida Ada Wage lyrics in Sinhala script (මතකයිද අද වාගෙ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mathakaida Ada Wage |
|---|---|
| SINGER | Meena Prasadinee |
| LYRICIST | Denuwan Perera |
| COMPOSER | Dulip Mirando |
| VIEWS | 172 |
| UPDATED |
Mathakaida Ada Wage Lyrics
haa... haa... haa...
mathakaida ada vaage
dina genna ee kaale
lanvenna pera maga bala...
ee mewwa hama heene
gaanema itu veela
api aadharen jayalabaa...
(mage diviye mata labunu
vatinaama thiline oyaa...//)
ee bava daenuna daenuna
mage loke oba kiyalaa...
ihiru sitivili maage
ekinaka amuna gethtam kalaa
oya ruu dasunaki maage
hadavata pathule sittam kalaa
ada oya daesa maage velaa
diviya puraa.. diviya puraa.. diviya puraa...
mathakaida ada vaage
dina genna ee kaale
lanvenna pera maga bala...
ee mewwa hama heene
gaanema itu veela
api aadharen jayalabaa...
(mage diviye mata labunu
vatinaama thiline oyaa....//)
ee bava daenuna daenuna
mage loke oba kiyalaa...මතකයිද අද වාගෙ ගී පද
හා... හා... හා...
මතකයිද අද වාගෙ
දින ගැන්න ඒ කාලේ
ලංවෙන්න පෙර මග බලා...
ඒ මැව්ව හැම හීනෙ
ගානේම ඉටු වීලා
අපි ආදරෙන් ජයලබා...
(මගෙ දිවියේ මට ලැබුණූ
වටිනාම තිළිණේ ඔයා...//)
ඒ බව දැනුනා දැනුනා
මගෙ ලෝකෙ ඔබ කියලා...
ඉහිරූ සිතිවිලි මාගේ
එකිනෙක අමුණා ගෙත්තම් කළා
ඔය රූ දසුනකි මාගේ
හදවත පතුලේ සිත්තම් කළා
අද ඔය දෑස මාගේ වෙලා
දිවිය පුරා.. දිවිය පුරා.. දිවිය පුරා...
මතකයිද අද වාගෙ
දින ගැන්න ඒ කාලේ
ලංවෙන්න පෙර මග බලා...
ඒ මැව්ව හැම හීනෙ
ගානේම ඉටු වීලා
අපි ආදරෙන් ජයලබා...
(මගෙ දිවියේ මට ලැබුණූ
වටිනාම තිළිණේ ඔයා....//)
ඒ බව දැනුනා දැනුනා
මගෙ ලෝකෙ ඔබ කියලා...Performances of Mathakaida Ada Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Mathakaida Ada Wage” on YouTube.
Cover Versions · 12
▶CoverSahan Liyanage | Mathakaida Ada Wage (Meena Prasadini) COVERSahan Liyanage
▶CoverMathakaida ( මතකයිද අද වාගේ ) Sinhala Cover Song 2021 | Denuwan KaushakaDenuwan kaushaka
▶CoverMathakaida Ada Wage - Wedding Surprise dance මතකයිද අද වාගේTwin Stories
▶CoverMathakaida Ada Wage (මතකයිද අද වාගෙ) Mashup | Nisal SutheekshanaNisal Sutheekshana
▶CoverMathakaida Ada Wage (මතකයිද අද වාගේ) | Rashli Video | Radeesh & Lihini | Rashli ForeverRashli Forever
▶Coverමතකයිද අද වාගේ Wedding Cover | wedding surprise song | mathakaida ada wage coverMadushan Neranjan
▶CoverMathakaida ada wage (Cover song) මතකයිද අද වාගේ | sinhala song | Chinese Mix | A love so beautifulR&U creations
▶Coverමතකයිද අද වාගේ COVER | Madushan Neranjan | Mathakaida Ada Wage COVER | Wedding Song|Meena prasadiniMadushan Neranjan
▶CoverMathakaida Ada Wage (මතකයිද අද වාගේ) Wedding Surprise Song by Bride and Groom @editwithnirmaWideLine Cinema
▶CoverMathakaida Ada wage (මතකයිද අද වාගේ) | Meena Prasadini | Our Wedding dayDamith Ruwanthi Vlogs
▶CoverMathakaida Ada Wage Cover Song | මතකයිද අද වාගේ / Kinkini PereraKinkini Perera
▶Coverමතකයිද අද වාගේ..|MATHAKAIDA ADA WAGE..|MIYURANGA MAGAMMANA..Miyuranga Magammana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mathakaida Ada Wage LyricsMathakaida Ada Wage Lyrics Englishමතකයිද අද වාගෙමතකයිද අද වාගෙ ගීතයේ පද පෙළLyrics With TransliterationMeena Prasadinee SongsMeena Prasadinee LyricsPrasadinee LyricsDulip Mirando ComposerDenuwan Perera Lyricist