Hankithi Kawana Sithuwili Athaga Lyrics
“Hankithi kawana situwili athagaa” (හන්කිති කවනා සිතුවිලි අතගා), Hankithi Kawana Sithuwili Athaga (හන්කිති කවනා සිතුවිලි අතගා) lyrics: a Sinhala love song sung by Meena Prasadinee, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හන්කිති කවනා සිතුවිලි අතගා ගී පද.
| SONG | Hankithi Kawana Sithuwili Athaga |
|---|---|
| SINGER | Meena Prasadinee |
| CATEGORY | Love Songs |
| VIEWS | 39 |
| UPDATED |
Hankithi Kawana Sithuwili Athaga Lyrics Singlish
Hankithi kawana situwili athagaa
Mama kohomada oya sitha gena gannay pahaadaa
Huru naeha upamaa kavi wel gothalaa
Mata hithunama ingi bingi matha panividha thebuwaa....
Roo rataa mawana saenakeliyaye aadare uthurai kala eliya
Situwili maga haeralaa... tharawatu kala napuraa...
Daesa maane hepi hepi... ranchu gaesunaa hasaraeli..
Nethsara illana malsara angana
Sansun sitha langa kalabalayak wennam
Iye katakaari nowe daen maa...
Therunath nae wage mai hitiye kawa kawuruda oya rawatannay
Nuba mama gena noasaa... kohomada mama kiyalaa...
Kathawak naehti thaenakadi... kathawak atha diga waedi...
Nethsara illana malsara angana
Sansun sitha langa kalabalayak wennam
Iye katakaari nowe daen maa...
Hankithi kawana situwili.....හන්කිති කවනා සිතුවිලි අතගා ගී පද
හන්කිති කවනා සිතුවිලි අතගා
මම කොහොමද ඔය සිත ගැන ගන්නේ පහාදා
හුරු නැහැ උපමා කවි වැල් ගොතලා
මට හිතුනම ඉඟි බිඟි මත පණිවිඩ තැබුවා....
රූ රටා මවනා සැණකෙළියේ ආදරේ උතුරයි කල එළිය
සිතුවිලි මග හැරලා... තරවටු කල නපුරා...
දෑස මානේ හැපි හැපී... රංචු ගැසුණා හසරැලී..
නෙත්සර ඉල්ලන මල්සර අංගන
සන්සුන් සිත ළඟ කලබලයක් වෙන්නම්
ඊයේ කටකාරී නොවේ දැන් මා...
තේරුණත් නෑ වගේමයි හිටියේ කාව කවුරුද ඔය රවටන්නේ
නුඹ මම ගැන නොඅසා... කොහොමද මම කියලා...
කතාවක් නැති තැනකදී... කතාවක් ඇත දිග වැඩි...
නෙත්සර ඉල්ලන මල්සර අංගන
සන්සුන් සිත ළඟ කලබලයක් වෙන්නම්
ඊයේ කටකාරී නොවේ දැන් මා...
හන්කිති කවනා සිතුවිලි.....Related Songs and Tags
Hankithi Kawana Sithuwili Athaga LyricsHankithi Kawana Sithuwili Athaga Lyrics Englishහන්කිති කවනා සිතුවිලි අතගාහන්කිති කවනා සිතුවිලි අතගා ගීතයේ පද පෙළLyrics With TransliterationMeena Prasadinee SongsMeena Prasadinee LyricsPrasadinee Lyrics