Pibida Hinahena Lyrics
“Pibida hinahena wana malak lesa aeta didulana tani taruwa lesa” (පිබිද හිනැහෙන වන මලක් ලෙස ඈත දිදුලන තනි තරුව ලෙස), Pibida Hinahena (පිබිද හිනැහෙන) lyrics: a Sinhala love song sung by Meena Prasadinee, with words by Kathyana Amarasinghe and music by Ranga Wickramarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පිබිද හිනැහෙන ගී පද.
| SONG | Pibida Hinahena |
|---|---|
| SINGER | Meena Prasadinee |
| LYRICIST | Kathyana Amarasinghe |
| COMPOSER | Ranga Wickramarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 84 |
| UPDATED |
Pibida Hinahena Lyrics Singlish
Pibida hinahena wana malak lesa aeta didulana tani taruwa lesa
Viyali polowata wehi bindak lesa hadata numba lanwuna rahasema....
Raluwa katukawa gewena diwiyen pala with ek nimeshayakata
Ekalu karamin anduru hada gaba hinahuna numbe widabara netha....
Wehibindak nati viyali katarata gelu sihilen nadiya numbama
Aeta sindutera ahas ima langa dili niwenna taruwa numbama....
Meghayak se aeta pawena pinibindak se hiruta sangawena
Me sene diya galanu hekiweda lokaye rudu nethin magahera....
Wedanawen handa wetena hadata semada sisila numbama
Gaw ganan dura taniwela sita asai numbe hada gahena rawaya....
Pibida hinahena......පිබිද හිනැහෙන ගී පද
පිබිද හිනැහෙන වන මලක් ලෙස ඈත දිදුලන තනි තරුව ලෙස
වියලි පොලොවට වැහි බිඳක් ලෙස හදට නුඹ ළංවුනා රහසෙම....
රළුව කටුකව ගෙවෙන දිවියෙන් පලා විත් එක් නිමේෂයකට
එකලු කරමින් අඳුරු හද ගැබ හිනැහුනා නුඹේ විඩාබර නෙත....
වැහිබිඳක් නැති වියලි කතරට ගැලූ සිහිලැල් නදිය නුඹමය
ඈත සිඳුතෙර අහස් ඉම ළඟ දිලී නිවෙනා තරුව නුඹමය....
මේඝයක් සේ ඈත පාවෙන පිනිබිඳක් සේ හිරුට සැඟවෙන
මේ සෙනේ දිය ගලනු හැකිවෙද ලෝකයේ රුදු නෙතින් මගහැර....
වේදනාවෙන් හඬා වැටෙනා හදට සැමදා සිසිල නුඹමය
ගව් ගනන් දුර තනිවෙලා සිත අසයි නුඹේ හද ගැහෙන රාවය....
පිබිද හිනැහෙන......
Performances of Pibida Hinahena
Cover versions, live performances, and reality-show contestant performances of “Pibida Hinahena” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pibida Hinahena LyricsPibida Hinahena Lyrics Englishපිබිද හිනැහෙනපිබිද හිනැහෙන ගීතයේ පද පෙළLyrics With TransliterationMeena Prasadinee SongsMeena Prasadinee LyricsPrasadinee LyricsRanga Wickramarachchi ComposerKathyana Amarasinghe Lyricist
