Adaren (Lanwenna Hithuwata) Lyrics
“Lanvenna hituwata horehin bala” (ලංවෙන්න හිතුවාට හොරැහින් බලා), Adaren (Lanwenna Hithuwata) (ආදරෙන් (ලංවෙන්න හිතුවාට)) lyrics: a Sinhala love song sung by Meena Prasadinee, with words by Denuwan Perera and music by Dulip Mirando, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Lanvenna hituwata, and in Sinhala it is ආදරෙන් (ලංවෙන්න හිතුවාට) ගී පද.
| SONG | Adaren (Lanwenna Hithuwata) |
|---|---|
| SINGER | Meena Prasadinee |
| LYRICIST | Denuwan Perera |
| COMPOSER | Dulip Mirando |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Adaren (Lanwenna Hithuwata) Lyrics Singlish
Lanvenna hituwata horehin bala
Sita tama hari kolai nuhurui sina
Nuba gava man satapava...
Sipa ganna turule hova
Adaren jivitaya giyak vela
(Oba gava ma innava...//)
Adaren adaren hadin
Adaren oba langin adaren...
Danunu e ale piliganna vage
Mal yaya nam hadavela
Dedunna vage neka varna
Hine daka ganna nidivara vela
As piyan matha randi hita pura suvanda di
Innamda oba enatura
Susum pavanin hade makannam duk obe
(Jivitaya sundara vela...//)
Lanvenna hituwata...ආදරෙන් (ලංවෙන්න හිතුවාට) ගී පද
ලංවෙන්න හිතුවාට හොරැහින් බලා
සිත තාම හරි කෝලයි නුහුරුයි සිනා
නුඹ ගාව මං සතපවා...
සිප ගන්න තුරුලේ හොවා
ආදරෙන් ජීවිතය ගීයක් වෙලා
(ඔබ ගාව මා ඉන්නවා...//)
ආදරෙන් ආදරෙන් හදින්
ආදරෙන් ඔබ ළඟින් ආදරෙන්...
දැනුණු ඒ ආලේ පිළිගන්න වාගේ
මල් යාය නම් හැඩවෙලා
දේදුන්න වාගේ නෙක වර්ණ
හීනේ දැක ගන්න නිදිවර වෙලා
ඇස් පියන් මත රැඳි හිත පුරා සුවඳ දී
ඉන්නම්ද ඔබ එනතුරා
සුසුම් පවනින් හදේ මකන්නම් දුක් ඔබේ
(ජීවිතය සුන්දර වෙලා...//)
ලංවෙන්න හිතුවාට...
Related Songs and Tags
Adaren (Lanwenna Hithuwata) LyricsAdaren (Lanwenna Hithuwata) Lyrics Englishආදරෙන් (ලංවෙන්න හිතුවාට)ආදරෙන් (ලංවෙන්න හිතුවාට) ගීතයේ පද පෙළLyrics With TransliterationMeena Prasadinee SongsMeena Prasadinee LyricsPrasadinee LyricsDulip Mirando ComposerDenuwan Perera Lyricist