Song Details: Singer & Composer Information
Dhoni Lyrics in Sinhala (දෝණි ගී පද) and English by Meena Prasadinee, written by Malki Wijemanna and composed by Kasun Wickramasinghe. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Dhoni
🎤 SINGER
✍️ LYRICIST
👁️ VIEWS
3

Dhoni Lyrics

aadhare dore gala dothata du aawa
kiri sinaha paala podi ath paw saluwa
donita amma innawa dan
doyiyan chooti maenika hurathal
mage pana hovalai naelaveyi sihina lowe
loke eliya wune hina aran do dan
nidiyan rosa male amma thurulata weela...

aadhare dore gala dothata du aawa
dasa masa kusa darala rathu le kiri karala
peruman piruwe numba enakan
danga di rosa dethol kammul
gaessi saerin saere do nidi naetida raeye
ma langa inna duwe haema bhawaye langa weela
doyiyaganna maenika amma thurulata weela...

kaageda doni suraloken da aawae
rae pura mahade sandu paayala tharu nae ahase
dothe hanga du aawa...
loke eliya wune hina aran do dan
nidiyan rosa male amma thurulata weela...

දෝණි ගී පද

ආදරේ දෝරේ ගලා දෝතට දූ ආවා
කිරි සිනහා පාලා පොඩි අත් පව් සැලුවා
දෝණිට අම්මා ඉන්නවා දැන්
දොයියන් චූටි මැණික හුරතල්
මගේ පණ හොවාලයි නැළවෙයි සිහින ලොවේ
ලෝකේ එළිය වුණේ හිනා අරන් දෝ දන්
නිදියන් රෝස මලේ අම්මා තුරුලට වීලා...

ආදරේ දෝරේ ගලා දෝතට දූ ආවා
දස මස කුස දරලා රතු ලේ කිරි කරලා 
පෙරුමන් පිරුවේ නුඹ එනකන්
දඟ දී රෝස දෙතොල් කම්මුල්
ගැස්සී සැරින් සැරේ දෝ නිදි නැතිද රැයේ
මා ළඟ ඉන්න දුවේ හැම භවයේ ළං වීලා
දොයියාගන්න මැණික අම්මා තුරුලට වීලා...

කාගේද දෝණි සුරලෝකේන්ද ආවේ
රෑ පුරා මහදේ සඳු පායාලා තරු නෑ අහසේ
දෝතේ හංගා දූ ආවා...
ලෝකේ එළිය වුණේ හිනා අරන් දෝ දන්
නිදියන් රෝස මලේ අම්මා තුරුලට වීලා...

Frequently Asked Questions

Who sang Dhoni?

Meena Prasadinee performed Dhoni. Meena Prasadinee is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Dhoni lyrics?

The lyrics for Dhoni were written by Malki Wijemanna. Malki Wijemanna is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Dhoni?

Kasun Wickramasinghe composed the music for Dhoni. Kasun Wickramasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Dhoni complete lyrics?

You can find the complete Dhoni lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Dhoni?

Dhoni has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ දෝණි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ දෝණි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Dhoni LyricsDhoni Song LyricsDhoni Lyrics Englishදෝණි Lyricsදෝණි ගීතයේ පද පෙළLyrics With TransliterationMeena Prasadinee SongsMeena Prasadinee LyricsPrasadinee LyricsPrasadinee Song LyricsKasun Wickramasinghe ComposerMalki Wijemanna Lyricist
Comments & Discussion

Share your thoughts about "Dhoni" or discuss the lyrics with other music lovers.

Loading comments...