Nuba Ekka Guliwenna (Wehi Binduwee) Lyrics
“Thena thena visivechcha visirechcha vehi binduwe” (තැන තැන විසිවෙච්ච විසිරෙච්ච වැහි බිංදුවේ), Nuba Ekka Guliwenna (Wehi Binduwee) (නුඹ එක්ක ගුලිවෙන්න (වැහි බිංදුවේ)) lyrics: a Sinhala love song sung by Meena Prasadinee, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is නුඹ එක්ක ගුලිවෙන්න (වැහි බිංදුවේ) ගී පද, and many know it simply as Thena thena.
| SONG | Nuba Ekka Guliwenna (Wehi Binduwee) |
|---|---|
| SINGER | Meena Prasadinee |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 97 |
| UPDATED |
Nuba Ekka Guliwenna (Wehi Binduwee) Lyrics Singlish
Thena thena visivechcha visirechcha vehi binduwe
Mata haki nam guliwenna numba ekka me seethale
(Numba ekka guliwenna me seethale
Sisilasa vindaganna me jeewithe.....//)
(Binda binda vati dasata haa yaawelaa
Duka so susum dan yayi paawelaa....//)
(Numba ekka guliwenna me seethale
Sisilasa vindaganna me jeewithe.....//)
(Rahasin awith rahasema lang welaa
Lokaya mage numbe namin ven welaa....//)
(Numba ekka guliwenna me seethale
Sisilasa vindaganna me jeewithe.....//)
Thena thena visivechcha.....නුඹ එක්ක ගුලිවෙන්න (වැහි බිංදුවේ) ගී පද
තැන තැන විසිවෙච්ච විසිරෙච්ච වැහි බිංදුවේ
මට හැකි නම් ගුලිවෙන්න නුඹ එක්ක මේ සීතලේ
(නුඹ එක්ක ගුලිවෙන්න මේ සීතලේ
සිසිලස විඳගන්න මේ ජීවිතේ.....//)
(බිඳ බිඳ වැටි දසත හා යාවෙලා
දුක් සෝ සුසුම් දැන් යයි පාවෙලා....//)
(නුඹ එක්ක ගුලිවෙන්න මේ සීතලේ
සිසිලස විඳගන්න මේ ජීවිතේ.....//)
(රහසින් ඇවිත් රහසේම ලං වෙලා
ලෝකය මගේ නුඹේ නමින් වෙන් වෙලා....//)
(නුඹ එක්ක ගුලිවෙන්න මේ සීතලේ
සිසිලස විඳගන්න මේ ජීවිතේ.....//)
තැන තැන විසිවෙච්ච.....
Performances of Nuba Ekka Guliwenna (Wehi Binduwee)
Cover versions, live performances, and reality-show contestant performances of “Nuba Ekka Guliwenna (Wehi Binduwee)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nuba Ekka Guliwenna (Wehi Binduwee) LyricsNuba Ekka Guliwenna (Wehi Binduwee) Lyrics Englishනුඹ එක්ක ගුලිවෙන්න (වැහි බිංදුවේ)නුඹ එක්ක ගුලිවෙන්න (වැහි බිංදුවේ) ගීතයේ පද පෙළLyrics With TransliterationMeena Prasadinee SongsMeena Prasadinee LyricsPrasadinee Lyrics
