Pudumai Adare
Pudumai Adare Lyrics
Pudumai aadare pasuvai therune
Aetata yaavi langvenna deela
Paraadeesaye penena maanaye
Hera yanavada maa agulu daala
Oba iraa visi kalaa vishvaase pavaa
Maa obee rangane vindinavaa vindavalaa
Oba yana gaane piliganu baenee
Me aave avasan vaare
Aadaraye horaave
Avasane mohotai me
Daesa gaetena hema anthe
Apee mathaka gini gaththae
Nethu vasa sadakal inna vevido
Heena thanuwe oba matthe
Aei siyalla aragaththae
Eyin obata saenasum labunado
Oba aaloke di sevanallak vage
Anduredhi saenin nikmenaa
Oba iraa visikalaa....
Mage haengum hangavaalaa palak nomatha handavaalaa
Tavath obava pathalaa kumatado
Obe rahas maa danna mathakaye nidan keruvaa
Maath samaga yaavi velalilaa
Aadarayath ape itipahanak vage
Oba daelvila maa diyavunaa
Oba iraa visikalaa....පුදුමයි ආදරේ ගී පද
පුදුමයි ආදරේ පසුවයි තේරුණේ
ඈතට යාවි ළංවෙන්න දීලා
පාරාදීසයේ පෙනෙනා මානයේ
හැර යනවාද මා අගුළු දාලා
ඔබ ඉරා විසි කළා විශ්වාසේ පවා
මා ඔබේ රංගනේ විඳිනවා විඳවලා
ඔබ යන ගානේ පිළිගනු බෑනේ
මේ ආවේ අවසන් වාරේ
ආදරයේ හෝරාවේ
අවසානේ මොහොතයි මේ
දෑස ගැටෙන හැම අන්තේ
අපේ මතක ගිනි ගත්තේ
නෙතු වසා සදාකල් ඉන්න වේවිදෝ
හීන තැනුවෙ ඔබ මත්තේ
ඇයි සියල්ල අරගත්තේ
එයින් ඔබට සැනසුම් ලැබුණාදෝ
ඔබ ආලෝකෙ දී සෙවනැල්ලක් වගේ
අඳුරේදි සැණින් නික්මෙනා
ඔබ ඉරා විසිකළා....
මගේ හැඟුම් හඟවාලා පලක් නොමැත හඬවාලා
තවත් ඔබව පතලා කුමටදෝ
ඔබේ රහස් මා දන්නා මතකයේ නිදන් කෙරුවා
මාත් සමග යාවී වැළලිලා
ආදරයත් අපේ ඉටිපහනක් වගේ
ඔබ දැල්වීලා මා දියවුණා
ඔබ ඉරා විසිකළා....Frequently Asked Questions
Who sang Pudumai Adare?
Viraj Perera performed Pudumai Adare. Viraj Perera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Pudumai Adare lyrics?
The lyrics for Pudumai Adare were written by Kushan Maneendra. Kushan Maneendra is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Pudumai Adare?
Keshan Perera composed the music for Pudumai Adare. Keshan Perera is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Pudumai Adare complete lyrics?
You can find the complete Pudumai Adare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Pudumai Adare?
Pudumai Adare has been viewed 8 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පුදුමයි ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පුදුමයි ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Pudumai Adare" or discuss the lyrics with other music lovers.
More from Viraj Perera
- Adaraya Behethak Lyrics42 views
- Athmiya Me Sihine Lyrics10 views
- Hadawatha Gahena Lyrics29 views
- Hadawatha Gahena (Dase Oya Ruwa Mawila)1.3k views
- Hemin Sare Awith Oya Lyrics18 views
- Hemin Sere Awith Oya2.3k views
- Hitha Mula Karala Lyrics33 views
- Jeewithe Sunwela Lyrics7 views
- Mage Dasin Watena Lyrics56 views
- Nokiyana Hamadema Lyrics10 views
- Oyata Mawa Epa Nam Lyrics26 views
- Palu Ahasak Pura (Man Adarei) Lyrics7 views
- Saritha (Adare Gini Pupuru) Lyrics31 views
- Sidhdhartha Gautham Lyrics21 views
- Thahanam Dan Mata Lyrics13 views
- Thanikadai Thama Man Lyrics26 views
- Thathagathayanane Lyrics29 views
- View All Songs18 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views