Saritha (Adare Gini Pupuru)
Saritha (Adare Gini Pupuru) Lyrics
Mage adarema aparade
Apathe giyada me kaale
Hitha paarawa dama maage oba giya Saaritha
Mulu jeewithayama ada maage
Eka thanaka nathara wee waage
Ada naasuna eda waage ko oyaa Saaritha
Adare gini pupuru labana wita oba naalu
Thani welaa hitha paalu ai une api yaalu
Hitapu hati amathakalu dunna sitha gaththalu
Wedana vitharai lu anthimedi ithuru
Kiya ganna beri siduweemak
Paarawawee hema jeewithayak
Mage kathawath dan nawathila
Nima wenne na dige susumak
Dukama devi sansaarayamat
Pihita wenna deviyan nathi nisa
Oba wenuwen maa karana
Pin wala anuhas labila
Mata langa weela ipadewa asunada Saaritha
Adare gini pupuru labana wita oba naalu
Thani welaa hitha paalu ai une api yaalu
Hitapu hati amathakalu dunna sitha gaththalu
Wedana vitharai lu anthimedi ithuru
Labaganna beri adarayak
Me bhawedi yali kisidawath
Namuth mathak wenawa ridawala
Soya yanna langa paathakawath
Newei giye dura gaw ganak
Raye enna sihinen hinahila
Oba wenuwen maa karana
Pin wala anuhas labila
Mata langa weela ipadewa asunada Saaritha
Mage adarema aparade
Apathe giyada me kaale
Hitha paarawa dama maage oba giya Saaritha
Mulu jeewithayama ada maage
Eka thanaka nathara wee waage
Ada naasuna eda waage ko oyaa Saaritha
Adare gini pupuru labana wita oba naalu
Thani welaa hitha paalu ai une api yaalu
Hitapu hati amathakalu dunna sitha gaththalu
Wedana vitharai lu anthimedi ithuruසාරිතා (ආදරේ ගිණි පුපුරු) ගී පද
මගෙ ආදරේම අපරාදේ
අපතේ ගියාද මේ කාලේ
හිත පාරවා දමා මාගේ ඔබ ගියා සාරිතා
මුළු ජීවිතයම අද මාගේ
එක තැනක නතර වී වාගේ
අද නෑසුනා එදා වාගේ කෝ ඔයා සාරිතා
ආදරේ ගිණි පුපුරු ලබන විට ඔබ නෑලු
තනි වෙලා හිත පාළු ඇයි උනේ අපි යාළු
හිටපු හැටි අමතකලු දුන්නු සිත ගත්තාලු
වේදනා විතරයිලු අන්තිමේදි ඉතුරූ
කියාගන්න බැරි සිදුවීමක්
පාරවාවී හැම ජීවිතයක්
මගේ කතාවත් දැන් නැවතිලා
නිමා වෙන්නේ නෑ දිග සුසුමක්
දුකම දේවි සංසාරයමත්
පිහිට වෙන්න දෙවියන් නැති නිසා
ඔබ වෙනුවෙන් මා කරනා
පින් වල අනුහස් ලැබිලා
මට ලං වීලා ඉපදේවා ඇසුණාද සාරිතා......
ආදරේ ගිණි පුපුරු ලබන විට ඔබ නෑලු
තනි වෙලා හිත පාළු ඇයි උනේ අපි යාළු
හිටපු හැටි අමතකලු දුන්නු සිත ගත්තාලු
වේදනා විතරයිලු අන්තිමේදි ඉතුරූ
ලබාගන්න බැරි ආදරයක්
මේ භවේදී යලි කිසිදාවත්
නමුත් මතක් වෙනවා රිදවලා
සොයා යන්න ළඟ පාතකවත්
නෙවෙයි ගියේ දුර ගව් ගාණක්
රැයේ එන්න සිහිනෙන් හිනැහිලා
ඔබ වෙනුවෙන් මා කරනා
පින් වල අනුහස් ලැබිලා
මට ලං වීලා ඉපදේවා ඇසුණාද සාරිතා......
මගෙ ආදරේම අපරාදේ
අපතේ ගියාද මේ කාලේ
හිත පාරවා දමා මාගේ ඔබ ගියා සාරිතා
මුළු ජීවිතයම අද මාගේ
එක තැනක නතර වී වාගේ
අද නෑසුනා එදා වාගේ කෝ ඔයා සාරිතා
ආදරේ ගිණි පුපුරු ලබන විට ඔබ නෑලු
තනි වෙලා හිත පාළු ඇයි උනේ අපි යාළු
හිටපු හැටි අමතකලු දුන්නු සිත ගත්තාලු
වේදනා විතරයිලු අන්තිමේදි ඉතුරූFrequently Asked Questions
Who sang Saritha (Adare Gini Pupuru)?
Viraj Perera performed Saritha (Adare Gini Pupuru). Viraj Perera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Saritha (Adare Gini Pupuru) lyrics?
The lyrics for Saritha (Adare Gini Pupuru) were written by Lasitha Jayaneththi Arachchige. Lasitha Jayaneththi Arachchige is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Saritha (Adare Gini Pupuru)?
Dilshan L Silva composed the music for Saritha (Adare Gini Pupuru). Dilshan L Silva is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Saritha (Adare Gini Pupuru) complete lyrics?
You can find the complete Saritha (Adare Gini Pupuru) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Saritha (Adare Gini Pupuru)?
Saritha (Adare Gini Pupuru) has been viewed 32 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සාරිතා (ආදරේ ගිණි පුපුරු) ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සාරිතා (ආදරේ ගිණි පුපුරු) ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Saritha (Adare Gini Pupuru)" or discuss the lyrics with other music lovers.
Song Video
More from Viraj Perera
- Adaraya Behethak Lyrics42 views
- Athmiya Me Sihine Lyrics10 views
- Hadawatha Gahena Lyrics29 views
- Hadawatha Gahena (Dase Oya Ruwa Mawila)1.3k views
- Hemin Sare Awith Oya Lyrics18 views
- Hemin Sere Awith Oya2.3k views
- Hitha Mula Karala Lyrics33 views
- Jeewithe Sunwela Lyrics7 views
- Mage Dasin Watena Lyrics56 views
- Nokiyana Hamadema Lyrics10 views
- Oyata Mawa Epa Nam Lyrics26 views
- Palu Ahasak Pura (Man Adarei) Lyrics7 views
- Pudumai Adare Lyrics8 views
- Sidhdhartha Gautham Lyrics22 views
- Thahanam Dan Mata Lyrics13 views
- Thanikadai Thama Man Lyrics26 views
- Thathagathayanane Lyrics29 views
- View All Songs18 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views