Hemin Sare Awith Oya Lyrics by Viraj Perera
Hemin Sare Awith Oya (හෙමින් සැරේ ඇවිත් ඔයා) is a Sinhala song sung by Viraj Perera. This page presents the Hemin Sare Awith Oya lyrics in Sinhala script (හෙමින් සැරේ ඇවිත් ඔයා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hemin Sare Awith Oya |
|---|---|
| SINGER | Viraj Perera |
| VIEWS | 119 |
| UPDATED |
Hemin Sare Awith Oya Lyrics
hemin sare avith oyaa
mage kanata konduralaa giyaa
oyaa mageyi vena kaagevath noveyi kiyaa
sithin ane pathanne maa
oyath magema venna kiyaa
oyaa rakinna maage jeevithe puraa...
kavurun bala hitiyaath
obe langata avith
dethol obe sipa ganna hithenavaa
kavurun hinaa unath
ane raththaran oyaa dihaa
balaa inna hithenavaa....
hithe hengum godak thiyan
oyaa dihaa balaana inna
jeevithe ketiyi sithenavaa...
hemin sare avith oyaa
mage kanata konduralaa giyaa
oyaa mageyi vena kaagevath noveyi kiyaa...
me ahasa tharam dura sith ahase
thaniwuoth deneyi mage aadare
me sayura tharam rudu hada gembure
gilunothin deneyi mage aadare
hade sithum velak kada
geethekin liyaa gothaa
oyaa langin thiyannam aadaren raththaran
hemin sare avith oyaa...හෙමින් සැරේ ඇවිත් ඔයා ගී පද
හෙමින් සැරේ ඇවිත් ඔයා
මගෙ කනට කොඳුරලා ගියා
ඔයා මගෙයි වෙන කාගෙවත් නොවෙයි කියා
සිතින් අනේ පතන්නේ මා
ඔයත් මගේම වෙන්න කියා
ඔයා රකින්න මාගේ ජීවිතේ පුරා...
කවුරුන් බලා හිටියත්
ඔබේ ලඟට ඇවිත්
දෙතොල් ඔබේ සිප ගන්න හිතෙනවා
කවුරුන් හිනා උනත්
අනේ රත්තරන් ඔයා දිහා
බලා ඉන්න හිතෙනවා....
හිතේ හැඟුම් ගොඩක් තියන්
ඔයා දිහා බලාන ඉන්න
ජීවිතේ කෙටියි සිතෙනවා...
හෙමින් සැරේ ඇවිත් ඔයා
මගෙ කනට කොඳුරලා ගියා
ඔයා මගෙයි වෙන කාගෙවත් නොවෙයි කියා...
මේ අහස තරම් දුර සිත් අහසේ
තනිවූවොත් දැනෙයි මගේ ආදරේ
මේ සයුර තරම් රුදු හද ගැඹුරේ
ගිලුනෝතින් දැනෙයි මගේ ආදරේ
හදේ සිතුම් වැලක් කඩා
ගීතෙකින් ලියා ගොතා
ඔයා ළඟින් තියන්නම් ආදරෙන් රත්තරන්
හෙමින් සැරේ ඇවිත් ඔයා...Performances of Hemin Sare Awith Oya
Cover versions, live performances, and reality-show contestant performances of “Hemin Sare Awith Oya” on YouTube.
Reality Show Performances · 9
▶Reality ShowHemin Sare Awith Oya - හෙමින් සැරේ ඇවිත් ඔයා | Lahiru BrayanLahiru Brayan
▶Reality ShowChanaka Nagoda | Hemin Sare Awith Oya (හෙමින් සැරේ ඇවිත් ඔයා) | Live Shows | The Voice Sri LankaChanaka Nagoda
▶Reality ShowChanaka Nagoda | Hemin Sare Awith Oya (හෙමින් සැරේ ඇවිත් ඔයා) | Live Shows | The Voice Sri LankaChanaka Nagoda
▶Reality ShowHemin Sare Awith Oya - හෙමින් සැරේ ඇවිත් ඔයා |Sudesh Akalanka|Hiru Star - Season 04|EPISODE15|HiruTVSudesh Akalanka
▶Reality ShowHemin Sare Awith Oya - හෙමින් සැරේ ඇවිත් ඔයා |Sudesh Akalanka|Hiru Star - Season 04|EPISODE15|HiruTVSudesh Akalanka
▶Reality Showහෙමින් සැරේ ඇවිත් ඔයා | Live Shows | The Voice Sri LankaLive Shows
▶Reality Showහෙමින් සැරේ ඇවිත් ඔයා | Manej Sanjaya | Hiru star last song | SLASManej Sanjaya
▶Reality ShowHeminsare Avith Oya (හෙමින් සැරේ ඇවිත් ඔයා) | Praveen Suranga | Hiru Star Season 05Heminsare Avith Oya
▶Reality ShowHeminsare Avith Oya (හෙමින් සැරේ ඇවිත් ඔයා) | Praveen Suranga | Hiru Star Season 05Heminsare Avith Oya
Live Performances · 4
▶LiveHeminsare Avith Oya | හෙමින් සැරේ ඇවිත් ඔයා | SAHARA FLASH Live in JORDANN&N VIDEO
▶LiveHemin Sare Awith Oya Viraj Perera Sinhala Song | Best Sinhala Songs | SAMPATH LIVE VIDEOSSampath Live Video Team - Balapitiya
▶LiveRoss Alagiyawanna and Viraj Perera Live හිමින් සැරේ ඇවිත් ඔයා HIRU MEGA BLAST THANAMALVILAMusic SL
▶Liveහෙමින් සැරේ ඇවිත් ඔයා /Hemin Sare Avith Oya /Viraj Perera විරාජ් පෙරේරා with Seeduwa Bravo Live ShowFire Drums Studio
Cover Versions · 12
▶Cover"Hemin Sare Awith Oya" - VIraj PereraThivanka Fernando
▶Coverහෙමින් සැරේ ඇවිත් ඔයා බොබීමාල් ගයයි -- All Write 2022 අයගම ප්‍රසංගයේදීSTAR NET VIDEO TEAM
▶CoverHemin Sare - Viraj Perera | හෙමින් සැරේ - විරාජ් පෙරේරාSri Tv
▶CoverHemin Sare Awith Oya - හෙමින් සැරේ ඇවිත් ඔයා | Lahiru BrayanHiru Star
▶CoverHemin Sare Awith Oya (හෙමින් සැරේ) Cover Song By Nisal Sathsara X Nethmal NayansaraNisal Sathsara
▶Coverහෙමින් සැරේ ඇවිත් ඔයා මොකක්ද මේ සිංදුවත් එක්ක තියන විරාජ් සහ වත්සලාගේ කතාව... | Copy ChatHiru TV LIVE
▶Coverහෙමින් සැරේ ඇවිත් ඔයා | Short Cover | Maduu shankaMaduu Shanka
▶Coverකොහොමද දෙන්නගේ නිහතමාණීකම (හිමින් සැරේ ඇවිත් ඔයා) himin sare awith oya with flash back viraj pereraනිRA Music
▶Coverහෙමින් සැරේ ඇවිත් ඔයා | Hemin Sare Awith Oya | Cover By Dilshan MadurangaDilshan Maduranga
▶CoverHemin sare awith oya - Viraj perera - cover By Naveen MudaligeNaveen Mudalige
▶CoverThor love and thunder "Hemin Sare Awith Oya" Version (හෙමින් සැරේ ඇවිත් ඔයා..)Mr. jas
▶CoverHeminsare Awith Oya | හෙමින් සැරේ ඇවිත් ඔයා | Viraj Perera | @sitharaevanzmusicSitharaa Evanz
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hemin Sare Awith Oya LyricsHemin Sare Awith Oya Lyrics Englishහෙමින් සැරේ ඇවිත් ඔයාහෙමින් සැරේ ඇවිත් ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationViraj Perera SongsViraj Perera LyricsPerera Lyrics