Mage Dasin Watena Lyrics by Dilrukshi PereraViraj Perera
Mage Dasin Watena (මාගේ දෑසින් වැටෙනා) is a Sinhala song sung by Dilrukshi Perera and Viraj Perera. This page presents the Mage Dasin Watena lyrics in Sinhala script (මාගේ දෑසින් වැටෙනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Dasin Watena |
|---|---|
| SINGER | Dilrukshi Perera, Viraj Perera |
| VIEWS | 160 |
| UPDATED |
Mage Dasin Watena Lyrics
Mage dasin vetena hema kandulak pasa mata sihiwenne
Obage adare mewila ada aye
Apamana situwili ekweela behe ada mathaken mudawanna
Obage adare danila ada aye
Mage dasin vetena hema kandulak pasa mata sihiwenne
Obage adare mewila ada aye
Oba nathi shoken ma deweela yanawa nam me loken midila
Mage dasin vetena hema kandulak pasa mata sihiwenne
Obage adare mewila ada aye
Senasimak naene oba langa nathiweela
Duka hithe pura dan awilima gihilla
Hema rakama ude hawa sitha pura ridum di ma handawanne
Oba nathi shoken ....
Mage dasin penena hema thenakama oba mewila diswanne
Obage adare danila ada aye
Hema husmaka hema le binduwaka oba rendila wage therennne
Obage adare danila ada aye
Thanikamen weli man oba langin sitin man
Duka dani sinawan thaw noaa nisawen
Melowin pita kehe giath oba taram ruwin piri ruwak pathannne
Oba nathi shoken ....
Hema husmaka hema le binduwaka oba rendila wage therennne
Obage adare mewila ada aye
Mage dasin penena hema thenakama oba mewila diswanne
Obage adare danila ada ayeමාගේ දෑසින් වැටෙනා ගී පද
මාගේ දෑසින් වැටෙනා හැම කඳුළක් පාසා මට සිහිවෙන්නේ
ඔබගේ ආදරේ මැවිලා අද ආයේ
අපමණ සිතුවිලි එක්වීලා බැහැ අද මතකෙන් මුදවන්න
ඔබගේ ආදරේ දැනිලා අද ආයේ
මාගේ දෑසින් වැටෙනා හැම කඳුළක් පාසා මට සිහිවෙන්නේ
ඔබගේ ආදරේ මැවිලා අද ආයේ
ඔබ නැති ශෝකෙන් මා දැවීලා යනවා නම් මේ ලෝකෙන් මිදිලා
මාගේ දෑසින් වැටෙනා හැම කඳුළක් පාසා මට සිහිවෙන්නේ
ඔබගේ ආදරේ මැවිලා අද ආයේ
සැනසීමක් නෑනේ ඔබ ළඟ නැතිවීලා
දුක හිතේ පුරා දැන් ඇවිලීම ගිහිල්ලා
හැම රෑකම උදේ හවා සිත පුරා රිදුම් දී මා හඬවන්නේ
ඔබ නැති ශෝකෙන් ....
මාගේ දෑසින් පෙනෙනා හැම තැනකම ඔබ මැවිලා දිස්වන්නේ
ඔබගේ ආදරේ දැනිලා අද ආයේ
හැම හුස්මක හැම ලේ බිඳුවක ඔබ රැඳිලා වාගේ තේරෙන්නේ
ඔබගේ ආදරේ දැනිලා අද ආයේ
තනිකමෙන් වෙළී මං ඔබ ළඟින් සිතින් මං
දුක දනී සිනාවන් තව නොආ නිසාවෙන්
මෙලොවින් පිට කෙහේ ගියත් ඔබ තරම් රුවින් පිරි රුවක් පතන්නෑ
ඔබ නැති ශෝකෙන් ....
හැම හුස්මක හැම ලේ බිඳුවක ඔබ රැඳිලා වාගේ තේරෙන්නේ
ඔබගේ ආදරේ මැවිලා අද ආයේ
මාගේ දෑසින් පෙනෙනා හැම තැනකම ඔබ මැවිලා දිස්වන්නේ
ඔබගේ ආදරේ දැනිලා අද ආයේ
Related Songs and Tags
Mage Dasin Watena LyricsMage Dasin Watena Lyrics Englishමාගේ දෑසින් වැටෙනාමාගේ දෑසින් වැටෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationDilrukshi Perera SongsDilrukshi Perera LyricsPerera Lyrics