Sidhdhartha Gautham Lyrics by Viraj Perera
Sidhdhartha Gautham (සිද්ධාර්ථ ගෞතම්) is a Sinhala song sung by Viraj Perera. The lyrics were written by Lasitha Jayaneththi Arachchige, and the music is composed by Dilshan L Silva. This page presents the Sidhdhartha Gautham lyrics in Sinhala script (සිද්ධාර්ථ ගෞතම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sidhdhartha Gautham |
|---|---|
| SINGER | Viraj Perera |
| LYRICIST | Lasitha Jayaneththi Arachchige |
| COMPOSER | Dilshan L Silva |
| VIEWS | 245 |
| UPDATED |
Sidhdhartha Gautham Lyrics
Surya vanshaye shakya parapure
Sakvithi raja sihine
Opavath karamin melovata bihivu
Siduhath kumaruwane
Abhinishkramanaya karana vaga nae
Kawuruth daena sitiye
Lovathuru samma sambudu padaviya
Obatai himi vuye
(Siddhartha Gautham
Bhava dukkha sunyam
Devathi devam
Lokagra janatham...//)
Vande bhagawan arahantan
Vande sugathan bhagawantan
Vande buddhan bhagawantan
Vande vande bhagawantan
Piruvana sara asena hema vara sitha nivena ayuru
Thunuruwane guna gatha gayamina gauthamayan vandimu
Desatak mithya bindalu dharmaya guru thana pihitu
Thun loketa setha selasu hagavath gauthama nirindu
Siddhartha Gautham....//සිද්ධාර්ථ ගෞතම් ගී පද
සූර්ය වංශයේ ශාක්‍ය පරපුරේ
සක්විති රජ සිහිනේ
ඔපවත් කරමින් මෙලොවට බිහිවූ
සිදුහත් කුමරුවනේ
අභිණිෂ්ක්‍රමණය කරනා වග නෑ
කවුරුත් දැන සිටියේ
ලොව්තුරු සම්මා සම්බදු පදවිය
ඔබටයි හිමි වූයේ
(සිද්ධාර්ථ ගෞතම්
භව දුක්ඛ සුන්‍යම්
දේවාති දේවම්
ලෝකග්‍ර ජනථම්...//)
වන්දේ භගවං අරහංතං
වන්දේ සුගතං භගවන්තං
වන්දේ බුද්ධං භගවන්තං
වන්දේ වන්දේ භගවන්තං
පිරුවානා සර ඇසෙනා හැම වර සිත නිවෙනා අයුරූ
තුනුරුවනේ ගුණ ගථා ගයමින ගෞතමයන් වඳිමු
දෙසැටක් මිත්‍යා බිඳලූ ධර්මය ගුරු තැන පිහිටූ
තුන් ලෝකෙට සෙත සැලසූ හගවත් ගෞතම නිරිඳු
සිද්ධාර්ථ ගෞතම්....//Related Songs and Tags
Sidhdhartha Gautham LyricsSidhdhartha Gautham Lyrics Englishසිද්ධාර්ථ ගෞතම්සිද්ධාර්ථ ගෞතම් ගීතයේ පද පෙළLyrics With TransliterationViraj Perera SongsViraj Perera LyricsPerera LyricsDilshan L Silva ComposerLasitha Jayaneththi Arachchige Lyricist