Oyata Mawa Epa Nam Lyrics by Viraj Perera
Oyata Mawa Epa Nam (ඔයාට මාව එපා නම්) is a Sinhala song sung by Viraj Perera. The lyrics were written by Dilan Gamage, and the music is composed by Ashan Fernando. This page presents the Oyata Mawa Epa Nam lyrics in Sinhala script (ඔයාට මාව එපා නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oyata Mawa Epa Nam |
|---|---|
| SINGER | Viraj Perera |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 73 |
| UPDATED |
Oyata Mawa Epa Nam Lyrics
Oyata mawa epa nam kalin kiyannta thibuna
Me tharam dura ekka naewith magin harennta thibuna
Oba giyaata ma harada naa amanaapa sada
Obe sathuta aeththa ethana nam
Varadak nokiyami ma...
Ikman welaa aa dura dihaa
Baeluwath haeri naewathi susumak hela
Kandulak dara unnata wadaa thanikama sapai
Nuhuru senehen sadaa
Mawa harada aei giye
Kiya ahanawa hadhawatha mage
Hethuwak nodani ma ane
Oya yannama giya...
Oyata mawa epa nam kalin kiyannta thibuna
Me tharam dura ekka naewith magin harennta thibuna...
Kalabala welaa sirakota thaba
Phala nae balen obawa ma laga thiya
Obe hadhawathe dan aethi kena
Ekkama hodin inna miyadena thura
Mawa harada aei giye
Kiya ahanawa hadhawatha mage
Hethuwak nodani ma ane
Oya yannama giya...
Oyata mawa epa nam....ඔයාට මාව එපා නම් ගී පද
ඔයාට මාව එපා නම් කලින් කියන්නට තිබුණා
මේ තරම් දුර එක්ක නෑවිත් මගින් හැරෙන්නට තිබුනා
ඔබ ගියාට මා හැරදා නෑ අමනාප සදා
ඔබේ සතුට ඇත්තේ එතන නම්
වරදක් නොකියමි මා...
ඉක්මන් වෙලා ආ දුර දිහා
බැලුවත් හැරී නැවති සුසුමක් හෙලා
කඳුලක් දරා උන්නට වඩා තනිකම සැපයි
නුහුරු සෙනෙහෙන් සදා
මාව හැරදා ඇයි ගියේ
කියා අහනවා හදවත මගේ
හේතුවක් නොදනී මා අනේ
ඔයා යන්නම ගියා...
ඔයාට මාව එපා නම් කලින් කියන්නට තිබුණා
මේ තරම් දුර එක්ක නෑවිත් මගින් හැරෙන්නට තිබුනා...
කලබල වෙලා සිරකොට තබා
ඵල නෑ බලෙන් ඔබව මා ළග තියා
ඔබේ හදවතේ දැන් ඇති කෙනා
එක්කම හොඳින් ඉන්න මියැදෙන තුරා
මාව හැරදා ඇයි ගියේ
කියා අහනවා හදවත මගේ
හේතුවක් නොදනී මා අනේ
ඔයා යන්නම ගියා...
ඔයාට මාව එපා නම්....Performances of Oyata Mawa Epa Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Oyata Mawa Epa Nam” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverOyata Mawa Epa Nam - Viraj Perera [www.hirutv.lk]Hiru Life Music
▶CoverOyata Mawa Epa Nam - Viraj Perera [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverOyata Mawa Epa Nam - (CMBeats Remix)CMBEATS
▶Coveroyata mawa epa nam - Viraj Perera 2015 New SongSandeepa Deshan
▶CoverOyata mawa epa nam(ඔයාට මාව එපා නම්)viraj perera With flashbackනිRA Music
▶CoverOyata Mawa Epa Nam - Viraj Perera | ඔයාට මාව එපා නම් - විරාජ් පෙරේරාSri Tv
▶CoverOyata Mawa Epa Nam - Viraj Perera (Jizzy Remix)Sri Nation
▶CoverOyata Mawa Epa Nam - Viraj Perera | ඔයාට මාව එපා නම් - විරාජ් පෙරේරාSri Tv
▶Coverඔයාට මාව එපානම් Remix || Oyata mawa epa nm Remix || Vishwa Music || Vishwa BeatᵥᵢₛₕWₐ ₘᵤₛᵢC
▶CoverOyata Mawa Epanam ( ඔයාට මාව එපානම් )Ravin Wijebandara
▶Coverඔයාට මාව එපා නම් | Oyata mawa epa nam @ Jayan jayanathDhanushka weerawarnakula
▶CoverOyata Mawa Epa Nam Kalin Kiyannata Thibuna Viraj Perera Flashback Vegetable Night 2017Ashan Praneeth
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oyata Mawa Epa Nam LyricsOyata Mawa Epa Nam Lyrics Englishඔයාට මාව එපා නම්ඔයාට මාව එපා නම් ගීතයේ පද පෙළLyrics With TransliterationViraj Perera SongsViraj Perera LyricsPerera LyricsAshan Fernando ComposerDilan Gamage Lyricist

