Thanikadai Thama Man Lyrics by Viraj Perera
Thanikadai Thama Man (තනිකඩයි තාම මං) is a Sinhala song sung by Viraj Perera. The lyrics were written by Dilan Gamage, and the music is composed by Ashan Fernando. This page presents the Thanikadai Thama Man lyrics in Sinhala script (තනිකඩයි තාම මං ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thanikadai Thama Man |
|---|---|
| SINGER | Viraj Perera |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 122 |
| UPDATED |
Thanikadai Thama Man Lyrics
Tanikadai tama man me oba kohe kotana aeththe
Apa hamuwima susumak dura giya
Nadan kandula aye nae man pem karanne
Tanikama harima lengathu wela
Hitha hadaganna thawu bari una
Delowak athara ma taniwuna
Apa lanwee hamu wee a dura gamane nawatumata nodanee awidin
Ma adarei raththaran
Bae harada naethida innata taniyen
Oba nomathi loke penuna
Ma adarei raththaran
Wiyathak durin aethata noyaa
Hun atheethayama walala yannata giya
Oba thutin ada hidi nam, kandulu me pihida gannam
Wena bhawayak pathannam oya
Hitha hadaganna thawu bari una
Delowak athara ma taniwuna
Apa lanwee hamu wee a dura gamane.. /
Katath wada pem kala oya
Wenakek hata puda man aethata una
Oba thutin ada hidi nam, kandulu me pihida gannam
Wena bhawayak pathannam oya
Hitha hadaganna thawu bari una
Delowak athara ma taniwuna
Apa lanwee hamu wee a dura gamane.. /තනිකඩයි තාම මං ගී පද
තනිකඩයි තාම මං මේ ඔබ කොහේ කොතැන ඇත්තේ
අප හමුවීම සුසුමක් දුර ගියා
නාඩන් කඳුල ආයේ නෑ මං පෙම් කරන්නේ
තනිකම හරිම ලෙන්ගතු වෙලා
හිත හදාගන්න තව බැරි උනා
දෙලොවක් අතර මා තනිවුනා
අප ලංවී හමු වී ආ දුර ගමනේ නැවතුමට නොදැනී ඇවිදින්
මා ආදරේයි රත්තරන්
බෑ හැරදා නැතිදා ඉන්නට තනියෙන්
ඔබ නොමැති ලෝකේ පෙනුනා
මා ආදරේයි රත්තරන්
වියතක් දුරින් ඈතට නොයා
හුන් අතීතයම වළලා යන්නට ගියා
ඔබ තුටින් අද හිඳී නම්, කඳුළු මේ පිහිද ගන්නම්
වෙන භවයක පතන්නම් ඔයා
හිත හදාගන්න තව බැරි උනා
දෙලොවක් අතර මා තනිවුනා
අප ලංවී හමු වී ආ දුර ගමනේ.. /
කාටත් වඩා පෙම් කල ඔයා
වෙනකෙක් හට පුදා මං ඈතට උනා
ඔබ තුටින් අද හිඳී නම්, කඳුළු මේ පිහිද ගන්නම්
වෙන භවයක පතන්නම් ඔයා
හිත හදාගන්න තව බැරි උනා
දෙලොවක් අතර මා තනිවුනා
අප ලංවී හමු වී ආ දුර ගමනේ.. /Performances of Thanikadai Thama Man
Cover versions, live performances, and reality-show contestant performances of “Thanikadai Thama Man” on YouTube.
Cover Versions · 12
▶CoverThanikadai Thama Man - Viraj Perera [www.hirutv.lk]Hiru Life Music
▶CoverThanikadai thama man mashup cover I තනිකඩයි තාම මං I Chanuka SilvaMOJO PRODUCTIONS
▶CoverThanikadai Thama Man - Viraj Perera With Romantic Music BandLimeth Video Creation
▶CoverTHANIKADAI THAMA MAN ME | VIRAJ PERERA | SAHARA FLASH KAMARANGAWAMUSICAL HITZ
▶CoverThanikadai Thaama Man - Viraj Perera | තනිකඩයි තාම මන් - විරාජ් පෙරේරාSri Tv
▶CoverThanikadai Thama Man - Viraj Perera | තනිකඩයි තාම මන් - විරාජ් පෙරේරාSri Tv
▶Coverතනිකඩයි තාම මං / Remix /sha fh.lk/thanikadai thama man Remix /VIYOLA MUSIC PRESENTRUWITHA MUSIC LK ☆
▶CoverThanikadai Thama Man (තනිකඩයි තාම මං ) Kaveesh Induwara | Purple RangeKaveesh Induwara
▶CoverThanikadai thama man - Viraj perera Video Edit by Sameera Abey..Sameera Abe
▶Coverthanikadai thama man trailer - viraj pereraDhanujaya Rathnayake ツ
▶Coverතනිකඩයි තාම මං මේ ( Thanikadai Thama Man Me ) Viraj Perera Songs | Adi X VibeAdi X Vibe
▶CoverThanikadai Thama Man ( තනිකඩයි තාම මං ) - Rock Version - Viraj PereraAvish Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thanikadai Thama Man LyricsThanikadai Thama Man Lyrics Englishතනිකඩයි තාම මංතනිකඩයි තාම මං ගීතයේ පද පෙළLyrics With TransliterationViraj Perera SongsViraj Perera LyricsPerera LyricsAshan Fernando ComposerDilan Gamage Lyricist