Miriwadi Nathuwata Lyrics by Chamika Ranawaka
Miriwadi Nathuwata (මිරිවැඩි නැතුවට) is a Sinhala song sung by Chamika Ranawaka. This page presents the Miriwadi Nathuwata lyrics in Sinhala script (මිරිවැඩි නැතුවට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Miriwadi Nathuwata |
|---|---|
| SINGER | Chamika Ranawaka |
| VIEWS | 28 |
| UPDATED |
Miriwadi Nathuwata Lyrics
Mirivedi nathuwata mada gawunu paya
Mata hada hindai man pathuwe..
Des bankuwe nam ekata kota api
Eka panthiye hidimin haduwe...
Miringuwa dakakda hithanna bae mata
Sathutin ada numba sarasawiye...
Eda wage man ini wata addara
Thama balanawa nae dutuwe...
Apita hora aes ekata bala
Sathutin hitiya ath e kaale...
Kamatha gode nil manel wala hada
Balan hitiya api hama waare...
Thitta petaw dan kahata kotannata
Raene ena hati tharu wage...
Ada mama thaniyama dola iwure
Hada daen nae mulu gammaane...
Mirivedi nathuwata...
Sidadiyata nobiyawa piyamaenne
Dakinna numbe ruwa muwaawela...
Watte kowilata rathu pati madi mata
Baara baedala numba denna soya...
Nilmala ihirunu aran dunna man
Kude dakka wita aetha thiya...
Lassana kumareku athinatha allan
Mama yannam numbe sathuta nisa...
Mirivedi nathuwata...
Miringuwa dakakda...මිරිවැඩි නැතුවට ගී පද
මිරිවැඩි නැතුවට මඩ ගෑවුනු පය
මට හැඩ හින්දයි මං පැතුවේ..
ඩෙස් බංකුවෙ නම් එකට කොටා අපි
එක පංතියෙ හිදිමින් හැඩුවේ...
මිරිඟුව දැක්කද හිතන්න බෑ මට
සතුටින් අද නුඹ සරසවියේ...
එදා වගේ මං ඉනි වැට අද්දර
තාම බලනවා නෑ දුටුවේ...
අපිට හොරා ඇස් එකට බලා
සතුටින් හිටියත් ඒ කාලේ...
කමත ගොඩේ නිල් මානෙල් වල හැඩ
බලන් හිටියා අපි හැම වාරේ...
තිත්ත පැටව් දං කහට කොටන්නට
රෑනේ එන හැටි තරු වාගේ...
අද මම තනියම දොල ඉවුරේ
හැඩ දැන් නැ මුළු ගම්මානේ...
මිරිවැඩි නැතුවට...
සිදාදියට නොබියව පියමැන්නේ
දකින්න නුඹෙ රුව මුවාවෙලා...
වත්තෙ කෝවිලට රතු පටි මදි මට
බාර බැදල නුඹ දෙන්න සොයා...
නිල්මල් ඉහිරුනු අරන් දුන්න මං
කුඩේ දැක්ක විට ඈත තියා...
ලස්සන කුමරෙකු අතිනත අල්ලන්
මම යන්නම් නුඹෙ සතුට නිසා...
මිරිවැඩි නැතුවට...
මිරිඟුව දැක්කද...Performances of Miriwadi Nathuwata
Cover versions, live performances, and reality-show contestant performances of “Miriwadi Nathuwata” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverMiriwadi Nathuwata | මිරිවැඩි නැතුවට Full Song | Chamara Ranawakasong hub
▶CoverMiriwadi Nathuwata(Tsr Beats Remix) |මිරිවැඩි නැතුවට| old sinhala remixTSR BEATS
▶CoverMIRIWADI NATHUWATA KAROKE (මිරිවැඩි නැතුවට) CHAMARA RANAWAKAKataragama Jani Productions
▶CoverMirivadi Nathuwata - Chamara Ranawaka (මිරිවැඩි නැතුවට - චාමර රණවක)SL SOUND HACK
▶Covermiriwadi nathuwata | මිරිවැඩි නැතුවට | chamara ranawakaMusic With Vihanga
▶Coverමිරිවැඩි නැතුවට | Miriwedi Nathuwata | Free BirdsFree Birds
▶CoverMirivedi Nathuvata - Chamara Ranavaka ...මිරිවැඩි නැතුවට මඩ ගෑවුණු පය - චාමර රණවකLakmal Jayasinghe
▶CoverMiriwadi Nathuwata (මිරිවැඩි නැතුවට මඩ ගෑවඅනු පය) Raggae Vision|Cover By @PATHUMRAJ 2025 songPATHUM RAJ
▶CoverMiriwadi Nathuwata | මිරිවැඩි නැතුවට-Chamara Ranawaka | චාමර රණවකHodama Gee
▶Coverමිරිවැඩි නැතුවට | Miri Wedi Nethuwata | Chamara Ranawaka | Sinhala SongsLakshitha Perera
▶CoverMiriwedi Nethuwata (මිරිවැඩි නැතුවට) by Chamara RanawakaWiki Creation
▶CoverMiriwadi nathuwata|Chamara Ranawaka|Octapad cover by Himesh InduwaraHimesh Induwara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Miriwadi Nathuwata LyricsMiriwadi Nathuwata Lyrics Englishමිරිවැඩි නැතුවටමිරිවැඩි නැතුවට ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Ranawaka SongsChamika Ranawaka LyricsRanawaka Lyrics
