Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Chamika Ranawaka
  3. Sudu Pichcha Pokuru Lyrics

Sudu Pichcha Pokuru Lyrics (සුදු පිච්ච පොකුරු) by Chamika Ranawaka

Sudu Pichcha Pokuru Lyrics

Sudu pichcha pokuru mama ihe palandala numba kandan enawa
Mulu gammanema mama numbawa aviddala sindu kiyadenawa
Ape appa kudappala mamala nandala munagassala denawa
Oruwe naggagena maru wewa wate rawumak geniyanawa

Watin godin hora rahasin numba mata kandan yannata bae
Mage naeyo parane balan innawa aes wannaneth nae
Ape amma uyana pan padure ubata honda ninda yai da dannae
Appa raeta pani beela awith mora thiyai da danneth nae

Sudu pichcha pokuru ....

Wesak sande numba hinawenne nae edata paayapan
Puwak male numba thaw morannae edata sarasapan
Ran pokuru pokuru aege muna wate mal mal siriyawan
Dakina dakina kala punchi pale duka nathi bawa pawasapan

Sudu pichcha pokuru ....

සුදු පිච්ච පොකුරු ගී පද

සුදු පිච්ච පොකුරු මම ඉහේ පලන්දලා නුඹ කැන්දන් එනවා
මුළු ගම්මානෙම මම නුඹව ඇවිද්දලා සිංදු කියාදෙනවා
අපෙ අප්පා කුඩප්පලා මමලා නැන්දලා මුනගස්සලා දෙනවා
ඔරුවෙ නග්ගගෙන මාරු වැව වටේ රවුමක් ගෙනියනවා

වටින් ගොඩින් හොර රහසින් නුඹ මට කැන්දන් යන්නට බෑ
මගෙ නෑයො පරානේ බලන් ඉන්නවා ඇස් වන්නනෙත් නෑ 
අපෙ අම්මා උයන පන් පැදුරෙ උබට හොඳ නින්ද යයි ද දන්නෑ
අප්පා රෑට පැණි බීලා ඇවිත් මොර තියයිද දන්නෙත් නෑ

සුදු පිච්ච පොකුරු ....

වෙසක් සඳේ නුඹ හිනාවෙන්නෙ නෑ එදාට පායාපන්
පුවක් මලේ නුඹ තව මොරන්නෑ එදාට සරසාපන්
රන් පොකුරු පොකුරු ඇගෙ මූණ වටේ මල් මල් සිරියාවන්
දකින දකින කල පුංචි පැලේ දුක නැති බව පවසාපන්

සුදු පිච්ච පොකුරු ....

Sudu Pichcha Pokuru (සුදු පිච්ච පොකුරු) is a Sinhala song sung by Chamika Ranawaka. This page presents the Sudu Pichcha Pokuru lyrics in Sinhala script (සුදු පිච්ච පොකුරු ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Sudu Pichcha Pokuru including singer, lyricist, composer, and view count
SONGSudu Pichcha Pokuru
SINGERChamika Ranawaka
CATEGORYFolk, Love Songs
VIEWS11
UPDATEDMay 2026

Performances of Sudu Pichcha Pokuru

Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Pichcha Pokuru” on YouTube.

Cover Versions · 10

▶
CoverSudu Pichcha Pokuru | සුදු පිච්ච පොකුරු | Full Song Chamara Ranawakasong hub
▶
CoverSudu Pichcha Pokuru - Chamara Ranawaka (සුදු පිච්ච පොකුරු - චාමර රණවක)SL SOUND HACK
▶
CoverSudu Pichcha pokuru [සුදු පිච්ච පොකුරු]19 December 2023CHaMA- චාමා
▶
CoverSudu Pichcha Pokuru | සුදු පිච්ච පොකුරු (Reggae Cover) - Chamara RanawakaCeylonia Beats
▶
CoverSudu Pichcha Pokuru (සුදු පිච්ච පොකුරු) - Chamara Ranawaka AI CoverCeylonia Beats
▶
CoverSudu Pichcha Pokuru(සුදු පිච්ච පොකුරු)| Acoustic Cover | Chamara RanawakaHazy Music
▶
CoverSudu Pichcha Pokuru | සුදු පිච්ච පොකුරු-Chamara Ranawaka | චාමර රණවකHodama Gee
▶
Coverසුදු පිච්ච පොකුරු මල් චාමර රනවකVideo World
▶
CoverSudu Pichcha Pokuru Mama Ihe (සුදු පිච්ච පොකුරු මම ඉහෙ පලන්දලා) chamara ranawaka - KDK UNLIMITEDThala Remixed production - තාල.
▶
Coverසුදු පිච්ච පොකුරු - CoverSupun Pathiranage

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Sudu Pichcha Pokuru LyricsSudu Pichcha Pokuru Lyrics Englishසුදු පිච්ච පොකුරුසුදු පිච්ච පොකුරු ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Ranawaka SongsChamika Ranawaka LyricsRanawaka Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Sudu Pichcha Pokuru" by Chamika Ranawaka

More from Chamika Ranawaka

  • Ahamben Wage Nodakapu Lyrics28
  • Almariye Kannadiye Lyrics217
  • Bata Domba Kale Lyrics55
  • Game Ayata Notherenna Lyrics29
  • Goyam Kapala Kokku Wahala Wele Lyrics205
  • Heta Ude Dakinawa (Maha Warusawe) Lyrics27
  • Hiru Deviyo Lyrics53
  • Kambi Thappeta Hira Karagena Maa Lyrics178
  • Katu Koliye Lyrics59
  • Manjo Raban Sadde Lyrics25
  • Miriwadi Nathuwata Lyrics35
  • Panduru Panduru Gas Lyrics82
  • Pitakotuwe Maha Rata Api Ek Una Lyrics29
  • Podi Walan Kade Lyrics987
  • Sidadiye Nuba Dutuwata Lyrics169
  • Suruwama Aine Punchi Pale Lyrics194
  • Weralu Gedi Pahena Kale Lyrics179
  • View All Songs18

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58