Podi Walan Kade Lyrics by Chamika Ranawaka
Podi Walan Kade (පොඩි වළං කඩේ) is a Sinhala song sung by Chamika Ranawaka. This page presents the Podi Walan Kade lyrics in Sinhala script (පොඩි වළං කඩේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Podi Walan Kade |
|---|---|
| SINGER | Chamika Ranawaka |
| VIEWS | 948 |
| UPDATED |
Podi Walan Kade Lyrics
Podi valan kade hatti mutti meekiri pani hatti hatti
Badu vikunapu punchi batti ko
Lali kade petti petti walata daala hatti mutti
Kade wahala punchi batti ko......//
Vandanave api yanakota valan kade lanwenakota
Lassana gami rupa mawenawa gedara valan badu thiyenawa
Aeage sinahawa mata watinawa thawath valan ganna hitenawa
Daily vandanave yanakota valan godak genawa mama
Gedara valan walin pirenawa valan wedi dan gedarata
Wife panee mage bellata, valan kade gedara danawa.......
Podi valan kade.....
Cheetha reddak andagena hisa peeran thel gagena
Nade ayata badu vikunanney
Dodol kaeli pani berenna seeni jaggiri rasa vaehena
Elavalu maessak hinahenne
Karavila vambatu pathola amba rambutan jambu pera
Goni ganan man gannene ane mage modakama
Business wedi weyi battita, salli nathiwa man lost wenne
Podi valan kade.....//පොඩි වළං කඩේ ගී පද
පොඩි වළං කඩේ හට්ටි මුට්ටි මීකිරි පැණි හට්ටි හට්ටි
බඩු විකුණපු පුංචි බට්ටි කෝ
ලෑලි කඩේ පෙට්ටි පෙට්ටි වලට දාලා හට්ටි මුට්ටි
කඩේ වහලා පුංචි බට්ටි කෝ......//
වන්දනාවේ අපි යනකොට වළං කඩේ ලංවෙනකොට
ලස්සන ගැමි රූප මැවෙනවා ගෙදර වළං බඩු තියෙනවා
ඇගේ සිනහව මට වටිනවා තවත් වළං ගන්න හිතෙනවා
ඩේලි වන්දනාවේ යනකොට වළං ගොඩක් ගෙනාවා මම
ගෙදර වළං වලින් පිරෙනවා වළං වැඩි දැන් ගෙදරට
වයිෆ් පනී මගේ බෙල්ලට, වළං කඩේ ගෙදර දානවා.......
පොඩි වළං කඩේ.....
චීත්ත රෙද්දක් ඇඳගෙන හිස පීරන් තෙල් ගාගෙන
නඩේ අයට බඩු විකුණන්නේ
දොදොල් කෑලි පැණි බේරෙන සීනි ජැගිරි රස වෑහෙන
එළවලු මැස්සක් හිනැහෙන්නේ
කරවිල වම්බටු පතෝල අඹ රඹුටන් ජම්බු පේර
ගෝනි ගණන් මං ගන්නේ අනේ මගේ මෝඩකමට
බිස්නස් වැඩි වෙයි බට්ටිට, සල්ලි නැතිව මං ලොස්ට් වෙන්නේ
පොඩි වළං කඩේ.....//Related Songs and Tags
Podi Walan Kade LyricsPodi Walan Kade Lyrics Englishපොඩි වළං කඩේපොඩි වළං කඩේ ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Ranawaka SongsChamika Ranawaka LyricsRanawaka Lyrics