Game Ayata Notherenna Lyrics by Chamika Ranawaka
Game Ayata Notherenna (ගමේ අයට නොතේරෙන්න) is a Sinhala song sung by Chamika Ranawaka. This page presents the Game Ayata Notherenna lyrics in Sinhala script (ගමේ අයට නොතේරෙන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Game Ayata Notherenna |
|---|---|
| SINGER | Chamika Ranawaka |
| VIEWS | 24 |
| UPDATED |
Game Ayata Notherenna Lyrics
Game ayata notherenna nuwarata yannan
Sidadiye kochchi bas walata naginnam
Ugurata duka danenne nae sindu kiyanam
Dalu nelanna yanna epa amme vadinnam
Amma gedara innako man kasi evannan
Karagata awama gitare sadde enne nae
E kaleta kavi kiyanawa padu wenne nae
Nayata ganna pahala kaden mama baninnae
Putha enawa labana mase dukak denne nae
Game ayata notherenna....
Poya langai sidadide kadu leladennawa
Kal tiyama sil reddak aran thiyennawa
Aluth thale sindu walata kasi labennawa
Ammata man thodu dekak aragena enawa
Game ayata notherenna....
(Amma gedara innako man kasi evannan)..///ගමේ අයට නොතේරෙන්න ගී පද
ගමේ අයට නොතේරෙන්න නුවරට යන්නං
සිදාදියේ කෝච්චි බස් වලට නගින්නම්
උගුරට දුක දැනෙන්නෙ නෑ සින්දු කියන්නම්
දළු නෙලන්න යන්න එපා අම්මෙ වදින්නම්
අම්මා ගෙදර ඉන්නකො මං කාසි එවන්නං
කරගැට ආවම ගිටාරේ සද්දෙ එන්නෙ නෑ
ඒ කාලෙට කවි කියනව පාඩු වෙන්නේ නෑ
ණයට ගන්න පහළ කඩෙන් මාමා බනින්නෑ
පුතා එනවා ලබන මාසේ දුකක් දෙන්නෙ නෑ
ගමේ අයට නොතේරෙන්න....
පෝය ලඟයි සිදාදිදේ කඩු ලෙලදෙනවා
කල් තියාම සිල් රෙද්දක් අරන් තියෙනවා
අලුත් තාලේ සින්දු වලට කාසි ලැබෙනවා
අම්මට මං තෝඩු දෙකක් අරගෙන එනවා
ගමේ අයට නොතේරෙන්න....
(අම්මා ගෙදර ඉන්නකො මං කාසි එවන්නං)..///Performances of Game Ayata Notherenna
Cover versions, live performances, and reality-show contestant performances of “Game Ayata Notherenna” on YouTube.
Live Performances · 3
▶Liveචාමර රණවකට ආදරේ අයට | Game Ayata Notherenna | Chamara Ranawaka | Live Music LabLive Music Lab
▶Liveගමේ අයට නොතේරෙන්න නුවරට යන්නම් Game Ayata - Chanaka Chathuranga Live PerformanceChanaka Chathuranga
▶Liveගමේ අයට නොතේරෙන්න | game ayata notherenna live acoustic song with chamara ranawakaTharindu N rajapaksha
Cover Versions · 12
▶CoverChamara Ranawaka ගමේ අයට නොතේරෙන්න ගීතයRanweli Video Team
▶Coverගමේ අයට නොතෙරෙන්න × අහම්බෙන් වගේ | Mashup Cover By Pathum Madhushanka SPPathum Madhushanka SP
▶CoverGame Ayata Notherenna | ගමේ අයට නොතේරෙන්න නුවරට යන්නන් | Bongo BASS එක අහන්න කනට ගහලම අහන්නNumbare - නම්බරේ
▶Coverගමේ අයට නොතේරෙන්න.. (Game ayata notherenna) Chamara ranavakaLion voice
▶Coverගමේ අයට නොතේරෙන | Game ayata notherenna | චාමර රණවක |Chamara Ranawaka Mp3 Video .YD MUSIC
▶CoverGame Ayata Notherenna ගමේ අයට නොතේරෙන්න | Chamara Ranawaka With Power PackMUSIC STAGE
▶CoverGame Ayata Notherenna - Chamara Ranawaka (ගමේ අයට නොතේරෙන්න - චාමර රණවක)SL SOUND HACK
▶Cover"Game Ayata" Chamara Ranwaka @ Derana Casaate Eka (ගමේ අයට නොතෙරෙන්න දෙරණ කැසට් එක)Beat of Acoustic
▶Coverගමේ අයට නොතේරෙන්න | සුපිරිම ඩොල්කි සිංදුවක් | Game ayata notherenna | Chamara ranawakaDolki sindu Srilanka
▶Coverගමේ අයට නොතේරෙන්න | Game Ayata Notherenna | Chamara Ranawaka Old Hit Song | VOL 04SL Video Zone
▶CoverGame Ayata Notherenna | ගමේ අයට නොතේරෙන්න-Chamara Ranawaka | චාමර රණවකHodama Gee
▶Coverගමේ අයට නොතේරෙන්න..Game ayata notherenna-Computer octapad cover_The Music House
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Game Ayata Notherenna LyricsGame Ayata Notherenna Lyrics Englishගමේ අයට නොතේරෙන්නගමේ අයට නොතේරෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Ranawaka SongsChamika Ranawaka LyricsRanawaka Lyrics