Ahamben Wage Nodakapu Lyrics
“ahamben wage nodakapu ruwa labunata” (අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට): Ahamben Wage Nodakapu (අහම්බෙන් වගේ නොදැකපු) lyrics, a Sinhala love song sung by Chamika Ranawaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අහම්බෙන් වගේ නොදැකපු ගී පද.
| SONG | Ahamben Wage Nodakapu |
|---|---|
| SINGER | Chamika Ranawaka |
| CATEGORY | Love Songs |
| VIEWS | 28 |
| UPDATED |
Ahamben Wage Nodakapu Lyrics Singlish
(ahamben wage nodakapu ruwa labunata
mage aga hingakama gena kam nae kiwata
numbe kamettata karakareta gattata
loku wenasak ai numba daen nae kiwata...//)
mathakai mata ada wage numba awa giya
amma numba sipagena mage pela athule tiya
kupi eliye tiyan age sathuta mata kiya
duk nodenna deviyan hata tel pana tiya
ahamben wage nodakapu ruwa......
gam palathuru rasa balamin baddae giyama
umbae panguwa api sathutin wen keruwama
bada hanggan numba horen api hitiama
dara ganna bae numba loku kam kiwama
ahamben wage nodakapu ruwa......//අහම්බෙන් වගේ නොදැකපු ගී පද
(අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට
මගෙ අග හිඟකම ගැන කම් නෑ කීවාට
නුඹේ කැමැත්තට කරකාරෙට ගත්තාට
ලොකු වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට...//)
මතකයි මට අද වාගේ නුඹ ආවා ගියා
අම්මා නුඹව සිපගෙන මගෙ පැල ඇතුලේ තියා
කුප්පි එළියේ තියාන අගේ සතුට මට කියා
දුක් නොදෙන්න දෙවියන් හට තෙල් පාන තියා
අහම්බෙන් වගේ නොදැකපු රුව......
ගම් පලතුරු රස බලමින් බැද්දේ ගියාම
උඹේ පංගුව අපි සතුටින් වෙන් කෙරුවාම
බඩ හංගන් නුඹට හොරෙන් අපි හිටියාම
දරා ගන්න බෑ නුඹ ලොකු කම් කීවාම
අහම්බෙන් වගේ නොදැකපු රුව......//Performances of Ahamben Wage Nodakapu
Cover versions, live performances, and reality-show contestant performances of “Ahamben Wage Nodakapu” on YouTube.
Cover Versions · 9
▶CoverAhamben Wage Nodekapu ( අහම්බෙන් වගේ නොදැකපු ) Chamara ranawaka Old Song AudioCHATHU MUSIC
▶CoverAhamben Wage Nodakapu - Chamara Ranawaka (අහම්බෙන් වගේ නොදැකපු - චාමර රණවක)SL SOUND HACK
▶Coverඅහම්බෙන් වගේ නොදැකපු | Ahamben Wage Nodakapu | Chamara Ranawaka Original Track | VOL 02SL Video Zone
▶Coverසුදු හාමිනේ | Ahamben Wage Nodakapu Ruwa Labunata | Chamara RanavakaAnganié SL
▶CoverAhamben Wage Nodakapu (අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට) | Chamara Ranawaka Song | Song 2021ABILIN BRO
▶Coverඅහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාටDREAM Hub
▶CoverAhamben wage (අහම්බෙන් වගේ නොදැකපු) Dj Remix-Dj Roshan-0771278956Roshan Lakmal
▶Coverඅහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට(Ahamben Wage Nidakapu Ruwa Labanata)... Chamara Ranawaka SongMaduwa Music
▶Coverඅහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාම චාමර රනවක මහතාට ආදරය කරන ඔයාල වෙනුවෙන්..... Ahamben wage nodekapuThe world
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahamben Wage Nodakapu LyricsAhamben Wage Nodakapu Lyrics Englishඅහම්බෙන් වගේ නොදැකපුඅහම්බෙන් වගේ නොදැකපු ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Ranawaka SongsChamika Ranawaka LyricsRanawaka Lyrics