Bata Domba Kale Lyrics by Chamika Ranawaka
Bata Domba Kale (බට දොඹ කැලේ) is a Sinhala song sung by Chamika Ranawaka. This page presents the Bata Domba Kale lyrics in Sinhala script (බට දොඹ කැලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bata Domba Kale |
|---|---|
| SINGER | Chamika Ranawaka |
| VIEWS | 50 |
| UPDATED |
Bata Domba Kale Lyrics
(Bata domba kelae vathura athi podi lindae
Vada mala vage ukulae podi mati kalae
Vana bambaru kaerakenava godapara kelae
Podi naenae man umbagae loku massina
Podi naenae man umbagae loku massina....//)
Podi laena kae gahana saddeta vada
Umbae gae vatae kollo siribiri gaga
Innavava bala muna mage raeli vunanae
Podi naenae man umbagae loku massina
Podi naenae man umbagae loku massina....
Bata domba kelae.....
Naedaeyo ai mandaa virasaka velaa
Man umbava daekagattae kal pahu velaa
Gini vathura man bonne umbagaena hithanae
Podi naenae man umbagae loku massina
Podi naenae man umbagae loku massina....
Bata domba kelae....බට දොඹ කැලේ ගී පද
(බට දොඹ කැලේ වතුර ඇති පොඩි ළිඳේ
වද මල වගේ උකුලේ පොඩි මැටි කලේ
වන බඹරු කැරකෙනවා ගොඩපර කැලේ
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා....//)
පොඩි ලේනා කෑ ගහන සද්දෙට වඩා
උඹේ ගේ වටේ කොල්ලෝ සිරිබිරි ගගා
ඉන්නවා බලා මූණ මගේ රැලි වුණානේ
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා....
බට දොඹ කැලේ.....
නෑදෑයෝ ඇයි මන්දා විරසක වෙලා
මං උඹව දැකගත්තේ කල් පහු වෙලා
ගිනි වතුර මං බොන්නේ උඹ ගැන හිතානේ
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා....
බට දොඹ කැලේ....
Performances of Bata Domba Kale
Cover versions, live performances, and reality-show contestant performances of “Bata Domba Kale” on YouTube.
Live Performances · 1
Cover Versions · 7
▶Coverබට දොඹ කැලේ | CHAMARA RANAWAKA | YK MUSICYK MUSIC
▶Coverබට දොඹ කැලේ | Bata Domba Kale | Chamara Ranawaka Original Track | VOL 01SL Video Zone
▶Coverබට දොඹ කැලේ _ BATA DOBA KELE _ CHAMARA RANAWAKA @ACKSONGSA.C.K. SONGS
▶Coverබටදොඹ කැලේ- චාමර රණවක bata domba kale - Chula Bandara Original - Chamara RanawakaKaju gaha yata (කජු ගහ යට)
▶Coverබට දොඹ කැලේ - චාමර රනවක | Bata Doba Kale - Chamara Ranawaka | Drum CoverChami Music Style
▶Coverබට දොඹ කැලේ වතුර|CHAMARA RANAWAKA REGGE STYLE SONGTRENDING VANS OF SRI LANKA 🇱🇰
▶Coverබට දොඹ කැලේ / චාමර රණවක = Bata Doba Kale / Chamara RanawakaOld Art Life
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bata Domba Kale LyricsBata Domba Kale Lyrics Englishබට දොඹ කැලේබට දොඹ කැලේ ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Ranawaka SongsChamika Ranawaka LyricsRanawaka Lyrics
