Goyam Kapala Kokku Wahala Wele Lyrics by Chamika Ranawaka
Goyam Kapala Kokku Wahala Wele (ගොයම් කපලා කොක්කු වහලා වෙලේ) is a Sinhala song sung by Chamika Ranawaka. This page presents the Goyam Kapala Kokku Wahala Wele lyrics in Sinhala script (ගොයම් කපලා කොක්කු වහලා වෙලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Goyam Kapala Kokku Wahala Wele |
|---|---|
| SINGER | Chamika Ranawaka |
| VIEWS | 200 |
| UPDATED |
Goyam Kapala Kokku Wahala Wele Lyrics
goyam kapala kokku vahala vele
nila menikak vage dilisena vathura dole
rubara lalanavan niyara dige
aththala muththala rege ahanava vele
ape aththala muththala rege ahanava game
sidadiyen hemin hemin rege sindu enava
game kada pilen varin vare rege sindu yanava
red luk karagena game getav rela rastha venna yanava
loke vatin honda rege panch ekak ape gamata enava
jamaikave honda rege panch ekak ape gamata enava
goyam kapanakota vela madavanakota
mamalala rastha damai
pati eke festival eke meket rege tamai
santhosen mulu davasama gevanava samaya ape tamai
game kollo tika rege ahanava hetuva eka tamai
ගොයම් කපලා කොක්කු වහලා වෙලේ ගී පද
ගොයම් කපලා කොක්කු වහලා වෙලේ
නිල මැණිකක් වගේ දිලිසෙන වතුර දොළේ
රූබර ලලනාවන් නියර දිගේ
අත්තලා මුත්තලා රෙගේ අහනවා වෙලේ
අපේ අත්තලා මුත්තලා රෙගේ අහනවා ගමේ//
සිදාදියෙන් හෙමින් හෙමින් රෙගේ සින්දු එනවා
ගමේ කඩ පිළෙන් වරින් වරේ රෙගේ සින්දු යනවා
රෙඩ් ලුක් කරගෙන ගමේ ගැටව් රැළ රස්ත වෙන්න යනවා
ලෝකේ වටින් හොඳ රෙගේ පංච් එකක් අපේ ගමට එනවා
ජැමෙයිකාවේ හොඳ රෙගේ පංච් එකක් අපේ ගමට එනවා
ගොයම් කපනකොට වෙල මඩවනකොට
මාමාලා රස්ත දමයි
පාටි එකේ ෆෙස්ටිවල් එකේ මේකෙත් රෙගේ තමයි
සන්තෝසෙන් මුළු දවසම ගෙවනවා සාමය අපේ තමයි
ගමේ කොල්ලෝ ටික රෙගේ අහනවා හේතුව ඒක තමයි//Performances of Goyam Kapala Kokku Wahala Wele
Cover versions, live performances, and reality-show contestant performances of “Goyam Kapala Kokku Wahala Wele” on YouTube.
Cover Versions · 5
▶CoverGoyam.kapala kokku wahala wele_ගොයම්.කපලා කොක්කු වහලා වෙලේ_chamara ranawakaCEYLON NCS
▶CoverGoyam Kapala Kokku Wahala Wele - Chamara Ranawaka (ගොයම් කපල කොක්කු වහල වෙලේ - චාමර රණවක)SL SOUND HACK
▶CoverGoyam Kapala Kokku wahala wele | ගොයම් කපලා කොක්කු වහලා වෙලේ | Chamara Ranawakasong hub
▶CoverChamara ranawaka song Nilan de sando with baji anamaduwa 2023 @shineone8111Shine One
▶Coverchamara ranawaka goyam kapala kokku wahala welee -ගොයම් කපලා කොක්කු වහලා වේලෙkik chanal by Dinesh
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Goyam Kapala Kokku Wahala Wele LyricsGoyam Kapala Kokku Wahala Wele Lyrics Englishගොයම් කපලා කොක්කු වහලා වෙලේගොයම් කපලා කොක්කු වහලා වෙලේ ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Ranawaka SongsChamika Ranawaka LyricsRanawaka Lyrics