Weralu Gedi Pahena Kale Lyrics by Chamika Ranawaka
Weralu Gedi Pahena Kale (වෙරළු ගෙඩි පැහෙන කාලේ) is a Sinhala song sung by Chamika Ranawaka. This page presents the Weralu Gedi Pahena Kale lyrics in Sinhala script (වෙරළු ගෙඩි පැහෙන කාලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Weralu Gedi Pahena Kale |
|---|---|
| SINGER | Chamika Ranawaka |
| VIEWS | 156 |
| UPDATED |
Weralu Gedi Pahena Kale Lyrics
(Veralu gedi pahena kaale
Nuba banda aale pun sanda wage babaluna
Rata del watena kaale duka deela aaye
Mage loke kaluwara wuna)...//
Maduwe gan iwura ai bora welaa
Nube paya nathuwa hada pahara dukbara welaa
Maduwe gan iwura ai bora welaa
Nube paya nathuwa hada pahara asarana welaa
Ganga aine api denna karamin kata
Mewu heena uhulanna bari dan tama......
Veralu gedi....../
(Weli kuda goda damme nuba gena hita
Duk winde sathutinne nuba mage nisa)...//
Hemadama kemmuraata deviyan puda
Illanne nuba denna man thani wuna
(Veralu gedi pahena kaale
Nuba banda aale pun sanda wage babaluna
Rata del watena kaale duka deela aaye
Mage loke kaluwara wuna)...//
(Mage loke kaluwara wuna)..//වෙරළු ගෙඩි පැහෙන කාලේ ගී පද
(වෙරළු ගෙඩි පැහෙන කාලේ
නුඹ බැන්ද ආලේ පුන් සඳ වගේ බැබලුනා
රට දෙල් වැටෙන කාලේ දුක දීලා ආයේ
මගෙ ලෝකේ කළුවර වුණා)...//
මාදූවේ ගං ඉවුර ඇයි බොර වෙලා
නුඹේ පය නැතුව හැඩ පහර දුක්බර වෙලා
මාදූවේ ගං ඉවුර ඇයි බොර වෙලා
නුඹේ පය නැතුව හැඩ පහර අසරණ වෙලා
ගඟ අයිනේ අපි දෙන්නා කරමින් කතා
මැවූ හීන උහුලන්න බැරි දැන් තමා......
වෙරළු ගෙඩි....../
(වැලි කූඩ ගොඩ දැම්මේ නුඹ ගැන හිතා
දුක් වින්දේ සතුටින්නේ නුඹ මගේ නිසා)...//
හැමදාම කෙම්මුරට දෙවියන් පුදා
ඉල්ලන්නේ නුඹ දෙන්න මං තනි වුණා
(වෙරළු ගෙඩි පැහෙන කාලේ
නුඹ බැන්ද ආලේ පුන් සඳ වගේ බැබලුනා
රට දෙල් වැටෙන කාලේ දුක දීලා ආයේ
මගෙ ලෝකේ කළුවර වුණා)...//
(මගෙ ලෝකේ කළුවර වුණා)..//Performances of Weralu Gedi Pahena Kale
Cover versions, live performances, and reality-show contestant performances of “Weralu Gedi Pahena Kale” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverවෙරළු ගෙඩි පැහෙන කාලේ FLASHBACK රහට | 𝐇𝐈𝐑𝐔 𝐌𝐄𝐆𝐀 𝐁𝐋𝐀𝐒𝐓Hiru TV LIVE
▶Cover"වෙරළු ගෙඩි පැහෙන කාලේ"..මේ ගීතයේ තේරුම දැන සිටියාද? l Talk with ChaturaTalk with Chatura
▶CoverWeralu Gedi Pahena Kale (වෙරළු ගෙඩි පැහෙන කාලේ) | Chamara Ranawaka | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverWeralu Gedi Pahena Kale (වෙරළු ගෙඩි පැහෙන කාලේ) | Chamara Ranawaka | - RAP SAAMI - Sinhala Rap RemixROCK SAAMI
▶CoverWeralu Gedi Pahena Kale | Chamara Ranawaka with All Write | වෙරළු ගෙඩි පැහෙන කාලේSampath Live Video Team - Balapitiya
▶CoverWeralu Gedi Pahena Kale (වෙරළු ගෙඩි පැහෙන කාලේ) - Avish Music Cover - Original by Chamara RanawakaAvish Music
▶CoverWeralu gedi pahena kale "වෙරළු ගෙඩි පැහෙන කාලේ" song REMIX ...By CHAMARA RANAWAKA..song remixMR.RYTHEM - රිදම්
▶CoverChamara ranwaka | weralu gedi pahena kale || චාමර රණවක | වෙරළු ගෙඩි පැහෙන කාලේBAJAW KAMARE
▶CoverWeralu Gedi Pahena Kale | වෙරළු ගෙඩි පැහෙන කාලේ | Reagge Version | Chamara Ranawaka | Mr.MookiMr Mooki
▶CoverWeralu Gedi Pahena kale / වෙරළු ගෙඩි පැහෙන කාලේ - Acoustic Version / @RockMahasonaRock Mahasona
▶Coverවෙරලු ගෙඩි පැහෙන කාලේ | Weralu Gedi Pahena Kale | Chamara RanawakaSinhala Music
▶Coverවෙරළු ගෙඩි පැහෙන කාලේ / Weralu gedi pahena kale / Generate Muisc BandChathu music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Weralu Gedi Pahena Kale LyricsWeralu Gedi Pahena Kale Lyrics Englishවෙරළු ගෙඩි පැහෙන කාලේවෙරළු ගෙඩි පැහෙන කාලේ ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Ranawaka SongsChamika Ranawaka LyricsRanawaka Lyrics
