Almariye Kannadiye Lyrics
“Almariye kannaadiye issaraha indagena” (අල්මාරියේ කණ්ණාඩියේ ඉස්සරහ ඉඳගෙන): Almariye Kannadiye (අල්මාරියේ කණ්ණාඩියේ) lyrics, a Sinhala baila song sung by Chamika Ranawaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Heart Break. Many know it simply as Almariye kannaadiye, and in Sinhala it is අල්මාරියේ කණ්ණාඩියේ ගී පද.
| SONG | Almariye Kannadiye |
|---|---|
| SINGER | Chamika Ranawaka |
| CATEGORY | Baila, Heart Break |
| VIEWS | 217 |
| UPDATED |
Almariye Kannadiye Lyrics Singlish
Almariye kannaadiye issaraha indagena
Minneriye wew kandiye aadare karagena
Waliweriye langama riye umba langin indagena
Ai komaliye samugena giye kaamare taniyama
Almariye kannaadiye issaraha indagena
Minneriye wew kandiye aadare karagena
Waliweriye langama riye umba langin indagena
Ai komaliye maa hara giye kaamare taniyama
Gawa gaale ge mada saale horen balapu kaale
Kolu kaale aawama raale man bandinawa kara maale
Mage baale sita pathu aale labuna pahu giya kaale
Boru seele aege nae leele aparade muthu maale
Almariye kannaadiye issaraha indagena
Minneriye wew kandiye aadare karagena
Waliweriye langama riye umba langin indagena
Ai komaliye maa hara giye kaamare taniyama
Maamandi bee ra mandi uu paala mata chandi
Ayyandi hata red brandy di purawa uge bandi
Akkandi denawada nangi mata thiyenawa kadamandi
Baenandi wennada anti mata baneeda maamandi
Almariye kannaadiye issaraha indagena
Minneriye wew kandiye aadare karagena
Waliweriye langama riye umba langin indagena
Ai komaliye samu gena giye kaamare taniyama
Almariye kannaadiye issaraha indagena
Minneriye wew kandiye aadare karagena
Waliweriye langama riye umba langin indagena
Ai komaliye maa hara giye kaamare taniyamaඅල්මාරියේ කණ්ණාඩියේ ගී පද
අල්මාරියේ කණ්ණාඩියේ ඉස්සරහ ඉඳගෙන
මින්නේරියේ වැව් කණ්ඩියේ ආදරේ කරගෙන
වැලිවේරියේ ලංගම රියේ උඹ ළඟින් ඉඳගෙන
ඇයි කොමලියේ සමුගෙන ගියේ කාමරේ තනියම
අල්මාරියේ කණ්ණාඩියේ ඉස්සරහ ඉඳගෙන
මින්නේරියේ වැව් කණ්ඩියේ ආදරේ කරගෙන
වැලිවේරියේ ලංගම රියේ උඹ ළඟින් ඉඳගෙන
ඇයි කොමලියේ මා හැර ගියේ කාමරේ තනියම
ගව ගාලේ ගේ මැද සාලේ හොරෙන් බලපු කාලේ
කොලු කාලේ ආවම රාලේ මං බඳිනවා කර මාලේ
මගේ බාලේ සිට පැතූ ආලේ ලැබුණා පහු ගිය කාලේ
බොරු සීලේ ඇගේ නෑ ලීලේ අපරාදේ මුතු මාලේ
අල්මාරියේ කණ්ණාඩියේ ඉස්සරහ ඉඳගෙන
මින්නේරියේ වැව් කණ්ඩියේ ආදරේ කරගෙන
වැලිවේරියේ ලංගම රියේ උඹ ළඟින් ඉඳගෙන
ඇයි කොමලියේ මා හැර ගියේ කාමරේ තනියම
මාමණ්ඩි බී රා මන්ඩි ඌ පාලා මට චණ්ඩි
අයියණ්ඩි හට රෙඩ් බ්‍රැන්ඩි දී පුරවා උගේ බන්ඩි
අක්කණ්ඩි දෙනවද නංගි මට තියෙනවා කඩමන්ඩි
බෑනන්ඩි වෙන්නද ඇන්ටි මට බනීද මාමණ්ඩි
අල්මාරියේ කණ්ණාඩියේ ඉස්සරහ ඉඳගෙන
මින්නේරියේ වැව් කණ්ඩියේ ආදරේ කරගෙන
වැලිවේරියේ ලංගම රියේ උඹ ළඟින් ඉඳගෙන
ඇයි කොමලියේ සමු ගෙන ගියේ කාමරේ තනියම
අල්මාරියේ කණ්ණාඩියේ ඉස්සරහ ඉඳගෙන
මින්නේරියේ වැව් කණ්ඩියේ ආදරේ කරගෙන
වැලිවේරියේ ලංගම රියේ උඹ ළඟින් ඉඳගෙන
ඇයි කොමලියේ මා හැර ගියේ කාමරේ තනියමPerformances of Almariye Kannadiye
Cover versions, live performances, and reality-show contestant performances of “Almariye Kannadiye” on YouTube.
Cover Versions · 4
▶CoverAlmariye Kannadiye - Chamara Ranawaka (අල්මාරියේ කණ්ණාඩියේ - චාමර රණවක)SL SOUND HACK
▶CoverAlmariye kannadiye || අල්මාරියේ කණ්ණාඩියේ || maduw remix @beatdoctor5410MADUWA BEATZ
▶Coverඅල්මාරියේ කණ්ණාඩියේ Thiwanka Dilshan | Almariye Kannadiye (Horaizn) @ Bopagama 2022Studio Line One🇱🇰
▶CoverRaashi Music Band - Reggae Song අල්මාරියේ කණ්ණාඩියේ -Chamara (coverd by Shamal induwara)Raashi Music Band
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Almariye Kannadiye LyricsAlmariye Kannadiye Lyrics Englishඅල්මාරියේ කණ්ණාඩියේඅල්මාරියේ කණ්ණාඩියේ ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Ranawaka SongsChamika Ranawaka LyricsRanawaka Lyrics