Heta Ude Dakinawa (Maha Warusawe) Lyrics by Chamika Ranawaka
Heta Ude Dakinawa (Maha Warusawe) (හෙට උදේ දකිනවා (මහ වරුසාවේ)) is a Sinhala song sung by Chamika Ranawaka. This page presents the Heta Ude Dakinawa (Maha Warusawe) lyrics in Sinhala script (හෙට උදේ දකිනවා (මහ වරුසාවේ) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Heta Ude Dakinawa (Maha Warusawe) |
|---|---|
| SINGER | Chamika Ranawaka |
| VIEWS | 24 |
| UPDATED |
Heta Ude Dakinawa (Maha Warusawe) Lyrics
Heta ude dakinawa hithumathe hithenawa
Heenennuth andenawa oba kere
Jeevithe dakinawa duka wenuwen andanawa
Kumakata hamuweedo adare
(Issara dawasa oba atha aragena mathakada dola pare
Aasa hithena de aragena yahamin
Mathakada maha pare)...//
(Gewu e adara kalaya amathak na
Adathath mata oba amathak karanna ba)...//
Heta ude dakinawa hithumathe hithenawa
Heenennuth andenawa oba kere
(Maha warusave bas nawathumpola ainata wi hindimin
Obata thurulu wi aalaya kala hati mathakai kadisarayen)...//
(Gewu e adara kalaya amathak na
Adathath mata oba amathak karanna ba)...//
Heta ude dakinawa hithumathe hithenawa
Heenennuth andenawa oba kere
Jeevithe dakinawa duka wenuwen andanawa
Kumakata hamuweedo adare....හෙට උදේ දකිනවා (මහ වරුසාවේ) ගී පද
හෙට උදේ දකිනවා හිතුමතේ හිතෙනවා
හීනෙනුත් ඇඬෙනවා ඔබ කෙරේ
ජීවිතේ දකිනවා දුක වෙනුවෙන් අඬනවා
කුමකට හමුවීදෝ ආදරේ
(ඉස්සර දවසක ඔබ අත අරගෙන මතකද දොළ පාරේ
ආස හිතෙන දේ අරගෙන යහමින්
මතකද මහ පාරේ)...//
(ගෙවූ ඒ ආදර කාලය අමතක නෑ
අදටත් මට ඔබ අමතක කරන්න බෑ)...//
හෙට උදේ දකිනවා හිතුමතේ හිතෙනවා
හීනෙනුත් ඇඬෙනවා ඔබ කෙරේ
(මහ වරුසාවේ බස් නැවතුම්පොළ අයිනට වී හිඳිමින්
ඔබට තුරුලු වී ආලය කළ හැටි මතකයි කඩිසරයෙන්)...//
(ගෙවූ ඒ ආදර කාලය අමතක නෑ
අදටත් මට ඔබ අමතක කරන්න බෑ)...//
හෙට උදේ දකිනවා හිතුමතේ හිතෙනවා
හීනෙනුත් ඇඬෙනවා ඔබ කෙරේ
ජීවිතේ දකිනවා දුක වෙනුවෙන් අඬනවා
කුමකට හමුවීදෝ ආදරේ.... Performances of Heta Ude Dakinawa (Maha Warusawe)
Cover versions, live performances, and reality-show contestant performances of “Heta Ude Dakinawa (Maha Warusawe)” on YouTube.
Cover Versions · 3
▶CoverHeta Ude Dakinawa - Chamara Ranawaka (මහ වරුසාවේ - චාමර රණවක) Cover by Tharindu Keshan ft.UdipthaTharindu Keshan
▶CoverHeta Ude Dakinawa (Maha Warusawe) | හෙට උදේ දකිනවා (මහවරුසාවේ) | Chamara Ranawaka | Walan KadeIndika Dampahala
▶CoverMaha warusawe(මහ වරුසාවේ)|Heta Ude Dakinawa(හෙට උදේ දකිනවා)|Chamara Ranawaka|New Sinhala cover songAshen Viduranga
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Heta Ude Dakinawa (Maha Warusawe) LyricsHeta Ude Dakinawa (Maha Warusawe) Lyrics Englishහෙට උදේ දකිනවා (මහ වරුසාවේ)හෙට උදේ දකිනවා (මහ වරුසාවේ) ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Ranawaka SongsChamika Ranawaka LyricsRanawaka Lyrics