Kambi Thappeta Hira Karagena Maa Lyrics by Chamika Ranawaka
Kambi Thappeta Hira Karagena Maa (කම්බි තාප්පෙට හිර කරගෙන මා) is a Sinhala song sung by Chamika Ranawaka. This page presents the Kambi Thappeta Hira Karagena Maa lyrics in Sinhala script (කම්බි තාප්පෙට හිර කරගෙන මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kambi Thappeta Hira Karagena Maa |
|---|---|
| SINGER | Chamika Ranawaka |
| VIEWS | 110 |
| UPDATED |
Kambi Thappeta Hira Karagena Maa Lyrics
Kambi tappeta hira karagena ma ahasa diha balamin amme
Man kala warada kiyaapan umbawath hulanga dige awidin amme
Malahiru basa yana wita nil ahase nuwara pansale handa amme
Tetiya aran polimata duwanawa wandinne maha retai amme
Parana cheetteta oaluwa tiyageena pan padure suwa pahasa lebi
Punchi kaale indalama duk winda kos eta wala raha honda dani
Ammata taniyema nuwara enna baa bogambara maha sayura weni
Ammage nama mama papuwe kotanawa idikatu mitiyen hedata eti
Kambi tappeta ....
Wattuwe aya ekaa wagenmai pasu tewi tewi taniyen andala
Raja situ methiwaru loke dakinne methana awillai duka dakala
Thani pangalame maha rae yame umba handana hati mata mewila
Kambi kooru wala oaluwa gahanawa papuwe gindara mata danila
Kambi tappeta ....කම්බි තාප්පෙට හිර කරගෙන මා ගී පද
කම්බි තාප්පෙට හිර කරගෙන මා අහස දිහා බලමින් අම්මේ
මං කල වරද කියාපන් උඹවත් හුළඟ දිගේ ඇවිදින් අම්මේ
මලහිරු බැස යන විට නිල් අහසේ නුවර පන්සලේ හඬ අම්මේ
තැටිය අරන් පෝලිමට දුවනවා වඳින්නේ මහ රෑටයි අම්මේ
පරණ චීත්තෙට ඔළුව තියාගෙන පන් පැදුරේ සුව පහස ලැබී
පුංචි කාලේ ඉඳලම දුක් වින්දා කොස් ඇට වල රහ හොඳට දනී
අම්මට තනියෙම නුවර එන්න බෑ බෝගම්බර මහ සයුර වැනී
අම්මගෙ නම මම පපුවේ කොටනවා ඉදිකටු මිටියෙන් හැඩට ඇති
කම්බි තාප්පෙට ....
වාට්ටුවේ අය එකා වගේමයි පසු තැවි තැවි තනියෙන් අඬලා
රජ සිටු මැතිවරු ලෝකෙ දකින්නේ මෙතන ඇවිල්ලයි දුක දැකලා
තනි පංගලමේ මහ රෑ යාමේ උඹ හඬනා හැටි මට මැවිලා
කම්බි කූරු වල ඔළුව ගහනවා පපුවේ ගින්දර මට දැනිලා
කම්බි තාප්පෙට ....Related Songs and Tags
Kambi Thappeta Hira Karagena Maa LyricsKambi Thappeta Hira Karagena Maa Lyrics Englishකම්බි තාප්පෙට හිර කරගෙන මාකම්බි තාප්පෙට හිර කරගෙන මා ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Ranawaka SongsChamika Ranawaka LyricsRanawaka Lyrics