Hiru Deviyo Lyrics by Chamika Ranawaka
Hiru Deviyo (හිරු දෙවියෝ) is a Sinhala song sung by Chamika Ranawaka. This page presents the Hiru Deviyo lyrics in Sinhala script (හිරු දෙවියෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hiru Deviyo |
|---|---|
| SINGER | Chamika Ranawaka |
| VIEWS | 42 |
| UPDATED |
Hiru Deviyo Lyrics
(Hiru deviyo taraha vela tama awe nae
Kuli vedak karana apata vedata yanna bae
Mandira wala varusavata bima temenne nae
Ape petawu badagini danunata adanne nae)..//
Kenekuta sepa ati kaleta tawa keneku duke
Sansare hati mehemai budu vadan hange
Pera kala pau tawa piyavi natiwela wage
Hinawenne kohomada umba kiyapan puthe
Hiru deviyo....
Wathura bindu udalu mitadi ge bereddi
Paya diyavi udalu thale mada gaeweddi
Man enakan bada gindara umba uhuladdi
Polowa kapeyi andamin pas thattu burulvi
Hiru deviyo....
(Ape petawu badagini danunata adanne nae)..///හිරු දෙවියෝ ගී පද
(හිරු දෙවියෝ තරහ වෙලා තාම ආවේ නෑ
කුලී වැඩක් කරන අපට වැඩට යන්න බෑ
මන්දිර වල වරුසාවට බිම තෙමෙන්නේ නෑ
අපේ පැටවූ බඩගිනි දැනුනට අඩන්නේ නෑ)..//
කෙනෙකුට සැප ඇති කාලෙට තව කෙනෙකු දුකේ
සංසාරේ හැටි මෙහෙමයි බුදු වදන් හැඟේ
පෙර කල පවු තව පියවි නැතිවෙලා වගේ
හිනාවෙන්නෙ කොහොමද උඹ කියාපන් පුතේ
හිරු දෙවියෝ....
වතුර බිංදු උදලු මිටදි ගේ බේරෙද්දී
පය දියවී උදලු තලේ මඩ ගෑවෙද්දී
මං එනකං බඩ ගින්දර උඹ උහුලද්දී
පොලොව කැපෙයි අඬමින් පස් තට්ටු බුරුල්වී
හිරු දෙවියෝ....
(අපේ පැටවූ බඩගිනි දැනුනට අඩන්නේ නෑ)..///Performances of Hiru Deviyo
Cover versions, live performances, and reality-show contestant performances of “Hiru Deviyo” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverChamara Ranawaka Hiru deviyo Tharaha wela | චාමර රණවක කුරුණෑගල බැජී රහට හිරු දෙවියෝ තරහ වෙලාLive Vision Video Team
▶CoverChamara Ranawaka හිරු දෙවියෝ තරහ වෙලා Hiru Deviyo Tharahawela | Hiru Mega Blast Karandeniya 2025Sinhanada Network
▶CoverHiru deviyo tharaha wela | හිරු දෙවියෝ තරහ වෙලා | chamara ranawaka | new songSL Beautiful world
▶CoverHiru deviyo tharaha wela/හිරු දෙවියෝ තරහවෙලා/chamara ranawaka/SL MUSICSL MUSIC
▶CoverHiru Deviyo Tharahawela | Chamara Ranawaka හිරු දෙවියෝ තරහ වෙලා | All Write Best Backing එකටSampath Live Video Team - Balapitiya
▶CoverHiru Deviyo - Chamara Ranawaka (හිරු දෙවියෝ - චාමර රණවක)SL SOUND HACK
▶CoverHiru deviyo tharaha wela Karoke / හිරු දෙවියෝ තරහා වෙලා / Chamara RanawakaTshan Entertainment Karaoke / Backing Track
▶CoverChamara Ranawaka හිරු දෙවියෝ තරහ වෙලා Hiru Deviyo Tharahawela | Hiru Mega Blast Karandeniya 2025Sinhanada Music
▶Coverචාමර රණවක Dubai මචනෝ සමග හිරු දෙවියෝ තරහ වෙලා | Chamara Ranawaka -Hiru deviyo Tharaha welaShutter & shine creations
▶CoverHiru Deviyo | හිරු දෙවියෝ-Chamara Ranawaka | චාමර රණවකHodama Gee
▶Coverහිරු දෙවියෝ | Hiru Deviyo/ Chamara Ranawaka songkurunegala Yathra
▶CoverHiru deviyo taraha wela - Chamara Ranawaka හිරු දෙවියෝ තරහ වෙලා තාම ආවෙ නෑ - Nimal PremaratneNima Premaratne
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hiru Deviyo LyricsHiru Deviyo Lyrics Englishහිරු දෙවියෝහිරු දෙවියෝ ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Ranawaka SongsChamika Ranawaka LyricsRanawaka Lyrics
