Pem Sinawa Mata Oba Pa Lyrics
“Pem sinava oba pewa sithe nevathuna” (පෙම් සිනාව ඔබ පෑව සිතේ නැවතුනා): Pem Sinawa Mata Oba Pa (පෙම් සිනාව ඔබ පෑව) lyrics, a Sinhala heartbreak song sung by Priya Sooriyasena, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Pem sinava, and in Sinhala it is පෙම් සිනාව ඔබ පෑව ගී පද.
| SONG | Pem Sinawa Mata Oba Pa |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Pem Sinawa Mata Oba Pa Lyrics Singlish
Pem sinava oba pewa sithe nevathuna
Mage sihinaya obath ekka hite saga vuna
Oya nethu yuga mage wenna sitak athi vuna
Mage sitha hora rahasema hugak dura giya ....
Mage denethe oba adila siththamak wage
Sitha taniyama ikibinda oba nathi paluwe
Hadawathe raduna husma podak lesin langune
Oba enakam innada puradu tanikame
Sitha mage sanasannam radunu mathakaye
Mal suwadhe api badila hinayak wage
Mage mathakaye hari mihiriyi oba dunnu adare
Hadawathin badi oba laginma gewunu kalaye
Mage jiwithayama oba wana bawa nodana dura giye
Sitha mage puda dennan oba mage jiwithe
Pem sinava oba pewa ...පෙම් සිනාව ඔබ පෑව ගී පද
පෙම් සිනාව ඔබ පෑව සිතේ නැවතුනා
මගේ සිහිනය ඔබත් එක්ක හිතේ සැග වුනා
ඔය නෙතු යුග මගේ වෙන්න සිතක් ඇති වුනා
මගේ සිත හොර රහසෙම හුගක් දුර ගියා ....
මගේ දෙනෙතේ ඔබ ඇදිලා සිත්තමක් වගේ
සිත තනියම ඉකිබින්දා ඔබ නැති පාළුවේ
හදවතේ රැදුන හුස්ම පොදක් ලෙසින් ලංවුනේ
ඔබ එනකම් ඉන්නද පුරැදු තනිකමේ
සිත මාගේ සනසන්නම් රැදුණු මතකයේ
මල් සුවදේ අපි බැදිලා හීනයක් වගේ
මගෙ මතකයේ හරි මිහිරියි ඔබ දුන්නු ආදරේ
හදවතින් බැදි ඔබ ලගින්ම ගෙවුනු කාලයේ
මගේ ඡිවිතයම ඔබ වන බව නොදැන දුර ගියේ
සිත මාගේ පුද දෙන්නම් ඔබ මගේ ජීවිතේ
පෙම් සිනාව ඔබ පෑව .../Related Songs and Tags
Pem Sinawa Mata Oba Pa LyricsPem Sinawa Mata Oba Pa Lyrics Englishපෙම් සිනාව ඔබ පෑවපෙම් සිනාව ඔබ පෑව ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena Lyrics