Sandayame Ekwu Yame Lyrics
“Sandaayame ek wu yaame” (සැන්දෑයාමේ එක් වූ යාමේ): Sandayame Ekwu Yame (සැන්දෑයාමේ එක් වූ යාමේ) lyrics, a Sinhala love song sung by Priya Sooriyasena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සැන්දෑයාමේ එක් වූ යාමේ ගී පද.
| SONG | Sandayame Ekwu Yame |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| CATEGORY | Love Songs |
| VIEWS | 30 |
| UPDATED |
Sandayame Ekwu Yame Lyrics Singlish
Sandaayame ek wu yaame
Mandaakiniye pem ran taruwe
Sansun werale denna rahase
Lanwee hidimu me seemawe
Maa edaa kiyu de jeewithe pura
Aadare esemai
Naa wenas preme
Sandaayame.........
Wedanaa wiyo raa diwaa piru
Saagare wage mai aadare mage
Me laye nidan wu obe situ patum
Redi sada thibewa mage patum pura
Sandaayame........සැන්දෑයාමේ එක් වූ යාමේ ගී පද
සැන්දෑයාමේ එක් වූ යාමේ
මන්දාකිණියේ පෙම් රන් තරුවේ
සංසුන් වෙරළේ දෙන්නා රහසේ
ළංවී හිඳිමූ මේ සීමාවේ
මා එදා කියු දේ ජීවිතේ පුරා
ආදරේ එසේමයි
නෑ වෙනස් ප්රිේයේ
සැන්දෑයාමේ.........
වේදනා වියෝ රෑ දිවා පිරූ
සාගරේ වගේ මයි ආදරේ මගේ
මේ ළයේ නිදන් වූ ඔබේ සිතූ පැතුම්
රැදී සදා තිබේවා මගේ පැතුම් පුරා
සැන්දෑයාමේ........
Performances of Sandayame Ekwu Yame
Cover versions, live performances, and reality-show contestant performances of “Sandayame Ekwu Yame” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandayame Ekwu Yame LyricsSandayame Ekwu Yame Lyrics Englishසැන්දෑයාමේ එක් වූ යාමේසැන්දෑයාමේ එක් වූ යාමේ ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena Lyrics

