Heta Dawase Apa Dedena Lyrics by Priya Sooriyasena
Heta Dawase Apa Dedena (හෙට දවසේ අප දෙදෙනා) is a Sinhala song sung by Priya Sooriyasena. The lyrics were written by Prema Keerthi De Alwis. This page presents the Heta Dawase Apa Dedena lyrics in Sinhala script (හෙට දවසේ අප දෙදෙනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Heta Dawase Apa Dedena |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| LYRICIST | Prema Keerthi De Alwis |
| VIEWS | 57 |
| UPDATED |
Heta Dawase Apa Dedena Lyrics
Heta dawase apa dedena
Ada wage ma hamuwiya yuthuwe
Ada dawase maweta gena
Mihira hetat gena a yuthuwe
Kisi venasak nathi
Ekama deyak athi
Eya ma labu obe adarayai
Mage jeewithayama naukawak nam
Eya oba surakina sagarayai
Ada supipena mala heta nopipewi
Lokaya diva yai venas wela
Elesa venaswana
Lowehi aluth wana
Adarayama mama idimi bala....හෙට දවසේ අප දෙදෙනා ගී පද
හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතුවේ
කිසි වෙනසක් නැති
එකම දෙයක් අති
එය මා ලබු ඔබෙ ආදරයයි
මගෙ ජීවිතයම නෞකාවක් නම්
එය ඔබ සුරකින සාගරයයි
අද සුපිපෙන මල හෙට නොපිපේවී
ලොකය දිව යයි වෙනස් වෙලා
එලෙස වෙනස්වන
ලොවෙහි අළුත් වන
ආදරයම මම ඉඳිමි බලා....Performances of Heta Dawase Apa Dedena
Cover versions, live performances, and reality-show contestant performances of “Heta Dawase Apa Dedena” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverHeta Dawase Apa Dedena | හෙට දවසේ අප දෙදෙනා | Sri Bob Malli Reggae CoverSriBoBMalli
▶CoverHeta Dawase Apa Dedena | හෙට දවසේ අප දෙදෙනා | Lakshitha ft. Iroshi | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶Coverහෙට දවසේ අප දෙදෙනා - නාමල් උඩුගම - Heta Dawase Apa Dedena - Namal UdugamaChamix
▶CoverHeta dawase apa dedena...(හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමුවිය යුතුවේ)Priya sooriyasenaAparna Gamage
▶Coverහෙට දවසේ අප දෙදෙනා | Heta Dawase Apa Denna (Reggae Cover) | Priya Suriyasena Remix Hit - Thenu RemixThenu Remix
▶CoverHeta Dawase Apa Dedena - හෙට දවසේ අප දෙදෙනාPremakeerthi Gee
▶Coverහෙට දවසේ අප දෙදෙනා ඩොල්කි රසට Heta Dawase Apa Dedena Dholak Cover | Dholki Video ChannelDholki Video
▶Coverහෙට දවසේ අප දෙදෙනා | heta dawase apa dedena | Cover by Dilshan MadurangaDilshan Maduranga
▶CoverHeta Dawase Apa Dedena | හෙට දවසේ අප දෙදෙනා | Ai RemakeShanezz Vibe
▶CoverHeta Dawase(හෙට දවසේ) - Priya Sooriyasena and Lakshitha Sooriyasena with Siha ShakthiPromod Kaushalya
▶CoverHeta dawase (හෙට දවසෙ අප දෙදෙනා) - Priya Sooriyasena | Original Sinhala Songs | Play LK MusicPlay LK Music
▶CoverHeta Dawase Apa Dedena sinhala keraoke song.Artist - Priya SooriyasenaMUSIC BOK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Heta Dawase Apa Dedena LyricsHeta Dawase Apa Dedena Lyrics Englishහෙට දවසේ අප දෙදෙනාහෙට දවසේ අප දෙදෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena LyricsPrema Keerthi De Alwis Lyricist

