Rathata Rathe Mal Peedena Lyrics by Priya Sooriyasena
Rathata Rathe Mal Peedena (රතට රතේ මල් පීදෙන) is a Sinhala song sung by Priya Sooriyasena. This page presents the Rathata Rathe Mal Peedena lyrics in Sinhala script (රතට රතේ මල් පීදෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rathata Rathe Mal Peedena |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| VIEWS | 7 |
| UPDATED |
Rathata Rathe Mal Peedena Lyrics
Rathata rathe mal peedena erabadu vetiye
Geetha gayana kokilayan athu iti athare
Bak mase rasa kandavana panivuda enava
Daes pura savan pura
Sathuta bedanava
Ipanellae navum suvanda dasata hamaddi
Kaevum kokis kadavesmae yata therapeddi
Pancha laeli dadu kaetada kala eli eddi
Aluth bathata aluth sahal gethulaata enava
Onchilla kos athuvala saviya bala bala
Ihala pahala paeddenava pavana raeli naga
Sina papa daruvan varam gayana
Handa paethiri gammaanae siriya maevenava
Aluth irak aluth sandak paayala vaage
Aluth lovak aluth daeyak bihivuna vaage
Haema athakama aluth daema daesa gaeti gaeti
Aluth vasara haema muvakama sina ipadavi
Rathata rathe...රතට රතේ මල් පීදෙන ගී පද
රතට රතේ මල් පීදෙන එරබදු වැටියේ
ගීත ගයන කෝකිලයන් අතු ඉති අතරේ
බක් මාසේ රස කැඳවන පණිවුඩ එනවා
දෑස් පුරා සවන් පුරා
සතුට බෙදනවා//
ඉපනැල්ලේ නැවුම් සුවඳ දසත හමද්දී
කැවුම් කොකිස් කඩවැස්මේ යට තෙරපෙද්දී
පංච ලෑලි දාදු කැටද කල එළි එද්දී
අලුත් බතට අලුත් සහල් ගෙතුළට එනවා
ඔන්චිල්ලා කොස් අතුවල සවිය බල බලා
ඉහල පහළ පැද්දෙනවා පවන රැලි නගා
සිනා පපා දරුවන් වාරම් ගයනා
හඬ පැතිරී ගම්මානේ සිරිය මැවෙනවා
අලුත් ඉරක් අලුත් සඳක් පායලා වගේ
අලුත් ලොවක් අලුත් දැයක් බිහිවුණා වගේ
හැම අතකම අලුත් දේම දෑස ගැටී ගැටී
අලුත් වසර හැම මුවකම සිනා ඉපදවී
රතට රතේ... Related Songs and Tags
Rathata Rathe Mal Peedena LyricsRathata Rathe Mal Peedena Lyrics Englishරතට රතේ මල් පීදෙනරතට රතේ මල් පීදෙන ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena Lyrics