Ayadinne Na Lyrics by Priya Sooriyasena
Ayadinne Na (අයදින්නේ නෑ) is a Sinhala song sung by Priya Sooriyasena. This page presents the Ayadinne Na lyrics in Sinhala script (අයදින්නේ නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ayadinne Na |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| VIEWS | 50 |
| UPDATED |
Ayadinne Na Lyrics
Ayadinne nae obe aadare
Min matuvata kisidaa
Ridawanne nae obage hadawatha
Maa landune mathudaa
Oba wena kenekuta baha di athi bawa
Mata nokiya aei nihanda wune //
Enisai mihiriye obage atha gannata
Kal balamin maa mula wune
Ayadinne nae ....
Obe siyumali hada sasala kala nam
Samawenna mata priya landune //
Obata suba pata obagen samugena
Maa ada wenwee sinasemi
Ayadinne nae ......අයදින්නේ නෑ ගී පද
අයදින්නේ නෑ ඔබේ ආදරේ
මින් මතුවට කිසිදා
රිදවන්නේ නෑ ඔබගේ හදවත
මා ළඳුනේ මතුදා
ඔබ වෙන කෙනෙකුට බහ දී ඇති බව
මට නොකියා ඇයි නිහඬ වුනේ //
එනිසයි මිහිරියේ ඔබේ අත ගන්නට
කල් බලමින් මා මුලා වුණේ
අයදින්නේ නෑ ....
ඔබේ සියුමැලි හද සසල කලා නම්
සමාවෙන්න මට ප්‍රිය ළඳුනේ //
ඔබට සුභ පතා ඔබගෙන් සමුගෙන
මා අද වෙන්වී සිනාසෙමි
අයදින්නේ නෑ ......
Performances of Ayadinne Na
Cover versions, live performances, and reality-show contestant performances of “Ayadinne Na” on YouTube.
Cover Versions · 9
▶Coverඅයදින්නේ නෑ ඔබේ ආදරේ ( පුන්සිරි සොයිසා / Punsiri Soysa )INDHU YT CHANNEL
▶CoverAYADINNE NA ANUKAMPAWAK HDSenehase Nawatheana
▶CoverAyadinne na Karoke Sathish PereraTshan Entertainment Karaoke / Backing Track
▶CoverSathish Perera ....Ayadinne nah.....( අයදින්නේ නෑ අනුකම්පාවක් තුන් හිතකින්වත් ) Sathish PereraAparna Gamage
▶CoverAyadinne Na Anukampawak - Sathish Perera (අයදින්නේ නෑ - සතිෂ් පෙරේරා )SL SOUND HACK
▶CoverAyadinne Na - Sathish Perera | අයදින්නේ නෑ - සතිෂ් පෙරේරාPrecious Golden Classic
▶CoverMANO VEDIOS...punsiri zoisa අයදින්නේ නැ ඔබෙි ආදරේMANO VEDIOS
▶Coverඅයදින්නේ නෑ අනුකම්පාවක් - සතිෂ් පෙරේරා - Sathish Perera BestSumith Perera
▶Coverඅයදින්නේ නෑ අනුකම්පාවක්Sumith Perera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ayadinne Na LyricsAyadinne Na Lyrics Englishඅයදින්නේ නෑඅයදින්නේ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena Lyrics