Sudu Watha Kamale Lyrics
“Sudu vatha kamale” (සුදු වත කමලේ): Sudu Watha Kamale (සුදු වත කමලේ) lyrics, a Sinhala love song sung by Priya Sooriyasena, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sudu vatha, and in Sinhala it is සුදු වත කමලේ ගී පද.
| SONG | Sudu Watha Kamale |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Sudu Watha Kamale Lyrics Singlish
Sudu vatha kamale
Vathu sudu mal pethi
Upamavan sasande
Neth sara bingu patale
Vasanthiye
Vasanthiye..
Hiru sanda diyarena tharu pela nahavi
Obe hina mal pipena peye
Netha gatena vita savanata asuna
Hada gahena raave..
Sudu vatha kamale...
Atinatha bandunath hadavatha haduna
Esa randune obe bala viye
Ada eya kothanada e ruva nomeke
Pem hasareli pavure..
Sudu vatha kamale...සුදු වත කමලේ ගී පද
සුදු වත කමලේ
වතු සුදු මල් පෙති
උපමාවන් සසැඳේ
නෙත් සර බිඟු පැටලේ
වසන්තියේ
වසන්තියේ..
හිරු සඳ දියරෙන් තරු පෙළ නැහැවී
ඔබේ හිනා මල් පිපෙන පැයේ
නෙත ගැටෙනා විට සවනට ඇසුනා
හද ගැහෙනා රාවේ..
සුදු වත කමලේ...
අතිනත බැඳුණත් හදවත හඳුනා
ඇස රැඳුනේ ඔබ බාල වියේ
අද ඇය කොතැනද ඒ රුව නොමැකේ
පෙම් හසරැළි පවුරේ..
සුදු වත කමලේ...
Performances of Sudu Watha Kamale
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Watha Kamale” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSudu Watha Kamale (සුදු වත කමලේ) - Priya Sooriyasena | Original Sinhala Songs | Play LK MusicPlay LK Music
▶CoverWasanthiye (සුදු වත කමලේ - වසන්තියේ) / Priya Suriyasena (Original)Janith Liyanage
▶CoverSudu Wata Kamale | සුදු වත කමලේSL Remake Vibes
▶CoverSudu Watha Kamale (සුදු වත කමලේ) | Piyal Kumara | Derana 60 Plus Season 06 | Top 11 | TV DeanaDerana 60 Plus
▶CoverSudu Watha Kamale සුදුවත කමලේ - PRIYA SOORIYASENASuper Kings Entertainment
▶CoverSudu Watha Kamale - Priya Sooriyasena (Music)Sihala Gee
▶Coversudu watha kamale priya sooriyasenaSACHINTHA SALIKA
▶CoverSudu Watha Kamale | සුදුවත කමලේ | PRIYA SOORIYASENA | ප්‍රියා සූරියසේනMusic_රසය
▶CoverSudu watha kamale ( සුදු වත කමලේ ) stermaker karoke new voice and musicjanaka samaranayake
▶Coversudu watha kamale - සුදු වත කමලේ..Jayampathi kadigawa
▶CoverSudu Watha Kamale (සුදු වත කමලේ) - Priya Sooriyasena | Remix Rock Vibes Lk.Acoustica Lk
▶Cover45(4-4)90G│Sudu Watha Kamale│Thusitha Thanthirige│Priya Sooriyasena│2025༺🎸 Super Extremes Thusith 🏆༻
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Watha Kamale LyricsSudu Watha Kamale Lyrics Englishසුදු වත කමලේසුදු වත කමලේ ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena Lyrics
