Kiri Sayure Rali Lyrics by Priya Sooriyasena
Kiri Sayure Rali (කිරි සයුරේ රැළි) is a Sinhala song sung by Priya Sooriyasena. This page presents the Kiri Sayure Rali lyrics in Sinhala script (කිරි සයුරේ රැළි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kiri Sayure Rali |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| VIEWS | 7 |
| UPDATED |
Kiri Sayure Rali Lyrics
Kiri sayure reli - uthurana hasarel
Dethole mavaadi - heen seeruway...
Pipena nelum mal - paridi siyalu kal
Hada vil thalawe - obe watha pene...
Paligu palandaa - gela sarasaalaa..
Thilakaya andaa - nalalatha pisadaa..
Selaya davataa - lamahasa thurule..
Kawuru nisado...
Kiri sayure .../
Manik ridee ran - maa atha naththe..
Uthum aadare - pamanaki aththe..
Eya kawuruth naa - thawa piligatthe..
Eya obatai do...
Kiri sayure .../කිරි සයුරේ රැළි ගී පද
කිරි සයුරේ රැළි - උතුරන හසරැල්
දෙතොලෙ මවාදී - හීන් සීරුවේ...
පිපෙන නෙළුම් මල් - පරිදි සියළු කල්
හද විල් තලාවේ - ඔබේ වත පෙනේ...
පළිඟු පලන්දා - ගෙල සරසාලා..
තිලකය ඇන්දා - නළලත පිසදා..
සේලය දවටා - ලැමහස තුරුලේ..
කවුරු නිසාදෝ...
කිරි සයුරේ .../
මැණික් රිදී රන් - මා අත නැත්තේ..
උතුම් ආදරේ - පමණකි ඇත්තේ..
එය කවුරුත් නෑ - තව පිළිගත්තේ..
එය ඔබටයි දෝ...
කිරි සයුරේ .../Related Songs and Tags
Kiri Sayure Rali LyricsKiri Sayure Rali Lyrics Englishකිරි සයුරේ රැළිකිරි සයුරේ රැළි ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena Lyrics