Apasu Enawa Lyrics by Priya Sooriyasena
Apasu Enawa (ආපසු එනවා) is a Sinhala song sung by Priya Sooriyasena. The music is composed by Priya Suriyasena. This page presents the Apasu Enawa lyrics in Sinhala script (ආපසු එනවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Apasu Enawa |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| COMPOSER | Priya Suriyasena |
| VIEWS | 46 |
| UPDATED |
Apasu Enawa Lyrics
Apasu enava mage hita ibi gamanin
Oba aethaka randava
Kata kiyamdho kelesa kiyannda man
Apa sit hadana taram
Apa sit hadana taram
Oba naevathuna thaena mage hita obe langa
Venathaka naethae lagum //
Kavuru dakinnada kelesa kiyannda
Ma me helena susum
Apasu enava .../
Ihata vahala se taru piri ahase
Nivahana vu polavai //
Hamu vu thaen vala gas val valapei
Nohadamu obai mamai
Apasu enava mage hita ibi gamanin
Oba aethaka randava
Kata kiyamdho kelesa kiyannda man
Apa sit hadana taram
Apa sit hadana taram
Apa sit hadana taram
Apa sit hadana taramආපසු එනවා ගී පද
ආපසු එනවා මගේ හිත ඉබි ගමනින්
ඔබ ඈතක රඳවා
කාට කියම්දෝ කෙලෙස කියන්නද මං
අප සිත් හඬන තරම්
අප සිත් හඬන තරම්
ඔබ නැවතුන තැන මගේ හිත ඔබෙ ළඟ
වෙනතක නැතේ ලැගුම් //
කවුරු දකින්නද කෙලෙස කියන්නද
මා මේ හෙලෙන සුසුම්
ආපසු එනවා .../
ඉහට වහල සේ තරු පිරි අහසේ
නිවහන වූ පොළවයි //
හමුවූ තැන් වල ගස් වැල් වැළපෙයි
නොහඬමු ඔබයි මමයි
ආපසු එනවා මගේ හිත ඉබි ගමනින්
ඔබ ඈතක රඳවා
කාට කියම්දෝ කෙලෙස කියන්නද මං
අප සිත් හඬන තරම්
අප සිත් හඬන තරම්
අප සිත් හඬන තරම්
අප සිත් හඬන තරම්Performances of Apasu Enawa
Cover versions, live performances, and reality-show contestant performances of “Apasu Enawa” on YouTube.
Live Performances · 3
Cover Versions · 12
▶CoverApasu enawa Karoke / ආපසු එනවා / Priya SooriyasenaTshan Entertainment Karaoke / Backing Track
▶Cover2FORTY2 - ආපසු එනවා (Remake) ft. Stephanie Pereira | Aapasu Enawa | Priya Suriyasena2FORTY2
▶Coverතාත්තා මතක් වෙන අපුරු ගායනය Apasu Enawa | ආපසු එනවා | Iroshi Suriyasena | ඉරෝශි සූරියසේනPolkichcha - පොල්කිච්චා
▶CoverApasu Enawa | ආපසු එනවා | PRIYA SOORIYASENA | ප්‍රියා සූරියසේනSinhala Sindu -සිංහල සින්දු
▶CoverApasu enawa | amal pereraM U S I C H a P P E N I N G
▶Coverඅඳුර අඳුර මගේ / ආපසු එනවා - Iroshi Sooriyasena | Lakshitha SooriyasenaRaigam Tele'es
▶CoverApasu Enawa / Priya Suriyasena / Sinhala SongsSinhala Songs
▶CoverPriya Sooriyasena | ආපසු එනවා | Apasu Enawa | ප්‍රියා සූරියසේන | New VersionSOUND BOARD
▶Coverආපසු එනවා - ප්‍රියා සුරියසේන Enawa- Sooriyasena Songs SinduShan
▶CoverApasu Enawa (Rock Cover Version) – Priya Sooriyasena | TuneX StudioTuneX
▶Coverආපසු එනවා| Apasu Enawa | Upendra Siriwardana | Priya Sooriyasena | (Studio Cover)Upendraa Siriwardana
▶CoverAapasu Enawaa - ආපසු එනවා Priya Sooriyasena/Daya de Alwis/Ernest Soysaදයාදර ගී - Daya de Alwis Lyrics
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Apasu Enawa LyricsApasu Enawa Lyrics Englishආපසු එනවාආපසු එනවා ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena LyricsPriya Suriyasena Composer


