Hadavata illaa
Nolabuna vitadi
Dahasak situvili maa
Hada thula therapi
Mithuriya oba kelesaka ho
Amathak karami
Nopiru peruman puralaa
Kumatada lathavee
Oya nethu aga radi thibu
Nilmini chaayaa
Deka maa hadavata sasali
Senehasa kiwaa
Matu apa upadina bhavaye
Yali hamu vevaa
Oya neth aga sisila radi
Mata lang vevaaහදවත ඉල්ලා
නොලැබුන විටදි
දහසක් සිතුවිලි මා
හද තුල තෙරපී
මිතුරිය ඔබ කෙලෙසක හෝ
අමතක කරමී
නොපිරු පෙරුමන් පුරලා
කුමටද ලතැවී
ඔය නෙතු අග රැදි තිබු
නිල්මිණි ඡායා
දැක මා හදවත සසැලි
සෙනෙහස කීවා
මතු අප උපදින භවයේ
යළි හමු වේවා
ඔය නෙත් අග සිසිල රැදි
මට ළං වේවාPriya Sooriyasena performed Hadawatha Illa. Priya Sooriyasena is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the Hadawatha Illa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Hadawatha Illa has been viewed 325 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ හදවත ඉල්ලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Popular songs waiting to be discovered by more listeners