Mulu Muhudama Handayi Lyrics by Priya Sooriyasena
Mulu Muhudama Handayi (මුළු මුහුදම හඬයි) is a Sinhala song sung by Priya Sooriyasena. This page presents the Mulu Muhudama Handayi lyrics in Sinhala script (මුළු මුහුදම හඬයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mulu Muhudama Handayi |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| VIEWS | 25 |
| UPDATED |
Mulu Muhudama Handayi Lyrics
Mulu muhudama handai mama werale nisalai
Oba muhudai mama weralai mata sitai
Mulu muhudama hadai mama werale nisalai
Mama muhudai oba weralai sithe
Mulu muhudama handai mama werale nisalai.....
Sita taranaya karaganu beri minisa ku wilasin
Divi weralehi lataweela handa wetenawa
Oba ansanthaka wanu dutu sitakin kalabunu
Sita andurehi lataweela handa wetenawa....
Mulu muhudama ....
Apa wenwena dina mathu kisikala noetai situu
Sita ada ai walapenne handa wetenne
Aya hera yannata sita mata awasara diya yuthu
Sita numba ai latawenne handa wetenne
Mulu muhudama .....මුළු මුහුදම හඬයි ගී පද
මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි
ඔබ මුහුදයි මම වෙරළයි මට සිතෙයි
මුළු මුහුදම හඩයි මම වෙරළේ නිසසලයි
මම මුහුදයි ඔබ වෙරළයි සිතේ
මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි.....
සිත තරණය කරගනු බැරි මිනිසකු විලසින්
දිවි වෙරළෙහි ලතැවීලා හඬා වැටෙනවා
ඔබ අන්සන්තක වනු දුටු සිතකින් කැළඹුණු
සිත අඳුරෙහි ලතැවිලා හඬා වැටෙනවා....
මුළු මුහුදම ....
අප වෙන්වෙන දින මතු කිසිකල නොඑතැයි සිතූ
සිත අද ඇයි වැලපෙන්නේ හඬා වැටෙන්නේ
ඇය හැර යන්නට සිත මට අවසර දිය යුතු
සිත නුඹ ඇයි ලතැවෙන්නේ හඬා වැටෙන්නේ
මුළු මුහුදම .....
Performances of Mulu Muhudama Handayi
Cover versions, live performances, and reality-show contestant performances of “Mulu Muhudama Handayi” on YouTube.
Cover Versions · 7
▶Coverප්‍රේමකීර්ති ද අල්විස් - මුළු මුහුදම හඬයි | Mulu Muhudama Hadai Premakeerthi De AlwisPremakeerthi De Alwis
▶CoverMulu Muhudama Handai Song By Priya Suriyasena | Sinhala SongsAsian Music Tune
▶CoverMulu Muhudama Handayi - මුළු මුහුද ම හඬයිPremakeerthi Gee
▶CoverMulu Muhudama Handai (Original) - Priya Suriyasena (මුළු මුහුදම හඬයි - ප්‍රියා සූරියසේන) CHRCharith Rodrigo
▶CoverNamal Udugama_නාමල් උඩුගම_Mulu Muhudama Hadai_මුළු මුහුදම හඬයිMixed Music
▶CoverMulu muhudama handayi Priya SooriyasenaNature Lover
▶CoverMulu Muhudama Handai-මුළු මුහුදම හඬයි-ප්‍රියා සූරියසේනDinu Nadish
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mulu Muhudama Handayi LyricsMulu Muhudama Handayi Lyrics Englishමුළු මුහුදම හඬයිමුළු මුහුදම හඬයි ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena Lyrics